1. nidarsha91

    😯ළඟදිම සුනාමියක් එනවා මට දැන් මනසින් පෙනුනා🌀

    උඹල කියන කතාව එක්ක මමත් එකඟ වෙනව මචන්ලා. මේ මහත්තය ගැන දැනගන්න ලැබෙන්නෙ තරඟෙකට සහභාගි වෙලා ත්‍යාග ප්‍රදානෝත්සවයෙදි මේ මහත්තයගෙ පවුලට එදා ස්තූති කරපු හින්ද. මටත් මේ මහත්තයගෙ පොත් 2ක් තෑගි ලැබුණා. ආයෙ කතාවෙදි කියනව මේ සර් කොච්චර පරිසරයට ආදරය කරාද කියල... මාදම්පෙ හරි හලාවත කිට්ටුව තැනක හරි කඩොලාන...
  2. nidarsha91

    මේ බලපන් ඉතින් මෙන්න 😕🤦‍♀️🤦‍♀️

    අන්තිමට ඔය තැන් වලදි තුවාල කරගෙන, ජීවිත නැති කරගෙන දුක් විඳින්නෙ ආමි වල මනුස්සයො. ඇයි ඉතින් මෙවුන්ව බේරගන්න ගිහිල්ලා.
  3. nidarsha91

    හලාවත ලුණුවිල අනතුරෙන් එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට :(

    ලුණුවිල ඉඳල ගෙනියන්න පුළුවන් ලඟම හොස්පිටල් එක මාරවිල තමයි. මොකද මීගමු යන්න බෑ. නැත්තන් ප්‍රයිවට් වෙන්නප්පුවෙ ලයිෆ් කෙයා වගේ. ඇම්බියුලන්ස් වලින් ගන්නවා පෙන්නුව කොහෙ ගෙනිච්චද දන්නෙ නෑ
  4. nidarsha91

    😯ළඟදිම සුනාමියක් එනවා මට දැන් මනසින් පෙනුනා🌀

    ලෝකෙ මේ වෙද්දි යන යුද්ධ ගැනත් ඔහොම්ම පොඩ්ඩක් බලල කියපන්කො ඇයි මචන් සුමාත්‍රා වල 6. ගානක එකක් වුණා නේද මේකට කලින් දවසෙ ------ Post added on 1764521859
  5. nidarsha91

    හලාවත ලුණුවිල අනතුරෙන් එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට :(

    බේරගෙන කිව්වට හිතන්න බෑ තමයි මොකද උන් මාර ගේමක් දුන්න පාරට ගන්න. අර පහල උන්න රට හරක් ටික අච්චර මහන්සි වුණ මිනිස්සුන්ගෙ එෆර්ට් එක කෑව. ඔය වතුරෙ එලියට එනව කියන එකම. එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. අති බහුතරය ලංකාවෙ තාම බත් කන සුපිරි කේප්ප මොඩල්. බයික් එකක් නවත්තල එහෙන් එතන. අනික වතුර තියෙන...
  6. nidarsha91

    සතුට (18+)

    නැවත නැවත කිහිප වාරයක් කියවා අවබෝද කර ගැනීමට වටිනා කරුණක්. ඔබට ස්තූතියි මිත්‍රයා
  7. nidarsha91

    මේ දිස්ත්‍රික්ක නාය යන්න පුළුවන්ලූ... වහාම ඉවත්වෙන්න...

    ඔතනින් අවතැන් වෙන්න පුළුවන් අපේ මිනිස්සුන්ට වුවමනා කරන යටිතල පහසුකම් ටික හැකි විදියට ලෑස්ති කරල තියාගන්න පුළුවන් නං. මොකද ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ කිසිම දෙයක් දැනුම් දී ගන්න බැරි වෙන එක. එක්කෝ එෆ් එම් ට්‍රාන්ස්මිටර් එකක් හරි දෙන්න පුළුවන් නං
  8. nidarsha91

    කුනාටුවෙන් පස්සෙ ලංකාවෙ මිනිසුන්ගෙ හිත් දියුනු වෙලාද මචන්ලා?😧😧

    ලොක්කා දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ හුඟාක් මිනිස්සුන්ට බොන්න වතුර නැති එක. ඉක්මනට හදාගන්න DIY ක්‍රමේකට වතුර පෙරන අයිටම් එකක් හදාගන්න හරි, නැත්තන් එහෙම තැනකට යවන්න හරි එහෙම අයිටම් එකක් හදන්න බැරිද? එහෙම වුණොත් මොකක හරි දෙයක් කරගන්න බැරි වෙයිද?
  9. nidarsha91

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    ඔය හරියවල් වල වතුර බන් කට කපල
  10. nidarsha91

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    රට හරක්වනෙ මේච්චල් කරන්න බැරි. හෙලියක් පාත් කරද්දි යටට යනව බාව අල්ලන්න
  11. nidarsha91

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    උඩහින් වතුර එන හින්ද එක පාරටම වතුර වැඩි වෙන හින්දයි බය. බේරිල නං අම්මෝ ඇති
  12. nidarsha91

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    සමාවෙයන් මචන් මට කෝට් කරන්න බැරි වුණා. අර දේශපාලන රෙද්දක් දාගෙන හැමිනෙන එකාට කිව්වෙ. මොකද බන් ඔය ලයින් එකේ හුඟාක් ගෙවල් වල ඉන්නෙ වයසක අම්මල තාත්තල. සමහර මනුස්සයො උන්නද මලාද කියලවත් හොයන්න ෆෝන් වැඩ කරන්නෙත් නෑ. ගස් කඩන් වැටිල ගෙවල් වලට. ලංකාවෙ කොහෙ වුණත්, මොන ජාතියෙ ආගමේ වුණත්, මොන දේශපාලන පක්ෂෙ...
  13. nidarsha91

    බෙල් 412 යානාවක් කඩා වැටෙයි

    මිනිස්සු අන්තෙටම වැටිල ඉන්න වෙලාවෙ ආතල් ගන්න එපා මචන්ල. කිරියටම ලැජ්ජයි. යකෝ මහ පාරෙන් රට පැත්තට වෙන්න ඒ ලයින් එකේම මිනිස්සුන්ට ගොඩාක් තැන් වල කෙලමවෙලා ඉන්නවා. හෙලිකොප්ටර් වලින් පුලුවන් විදියට උදව් කරනවා හලාවත හොස්පිටල් එකට පවා. මාදම්පෙන් බ්ලොක්. තොඩුවාව පාලම ලඟින් බ්ලොක්. දවස් ගානක් මිනිස්සු...
  14. nidarsha91

    Jagannatha hora to chatgpt

    All the very best machan
  15. nidarsha91

    රටේ හැම පැත්තම වගේ ගංවතුර ගලලා නාය ගිහිල්ලා....

    උඹල වගේ උන් තව වැඩි වැඩියෙන් බිහිවේවා
  16. nidarsha91

    Done boys

    පරිසමින් අපෙ එකාල ඔක්කොම. තෙරුවන් සරණයි
  17. nidarsha91

    ⛔⚠️ අන්න කළා වැව හෝග් ගාලා උතුරනවා. 📽️ මුන් කොහොමද මේ පාලම් උඩියන් යන්නේ?

    ඔතනම තව වීඩියෝ එකක් තියෙනව වතුර පාර ගොඩාක් සැර වෙලා තව. මිනිස්සු පිස්සු වගේ ඔහේ යනවා
  18. nidarsha91

    Embilipitiya Matara

    මචන් කොයිතරම් යන්න වුවමනා වුනත් වැස්ස අස්සෙ යන්න නං දහපාරක්වත් හිතපන්. පාරවල් බ්ලොක් වෙලා උඹට මුකුත් කරගන්න බැරි තරං හිර වෙන්න ඕනම වෙලාවක පුළුවන්. සමහරු පාරවල් වල හිරවෙලා වතුර එහෙන් ආයෙ නාය යෑම් ගස් ගල් තව පැත්තකින්. පරිස්සමින් මචන්
  19. nidarsha91

    තම්බින්ට පීනන්න හරාම් ද? වාහනේ තුන්දෙනාටම ගිලිලා - සයිදමරුදු 😕

    මනුස්සයෙක් කරදරයක් වෙලා මැරෙද්දි ඒකෙන් සතුටක් ලබන්න තරම් පහත් වෙන්න එපා අම්මගෙ රෙද්දෙ මහලොකු කැරි බල්ලො

    No contents