අපේ ඉතිහාසය ගොඩක් දුරට ලියල තියෙන්නේ බටහිර ජාතින් විසින්. ඉතින් ඒ ලියනකොට උන් අකමැති දේවල් ලියන්නේ නැ, මොකද ඇත්ත කතාව ලීවොත් බටහිර ජාතිය අපට වඩා පහත් ජාතියක් වෙන නිසා. අපිත් ඉතින් අපේ ඉතිහාසය කරන්නේ ඒ ලියපු මුලාශ්ර පදනම් කරගෙන.
ඉතින් හැමදේටම සාක්ෂි ඉල්ලනවා. රාමුවකට කොටු වෙලා නියම ඇත්ත දකින්න බෑ...