වෙන්ඩ තියෙන ටික මේ මාස දෙක තුනේම වෙනවා. වෑඩි කල් යන්නේ නෑ. දෑන් පේන විදිහට මහ බෑන්කුව කෙලින්ම අයි එම් එෆ් කියන විදිහට වෑඩ කරන්න පටන් අරන්.. ඔතනින් එහාට බලන් ඉන්න තියෙන්නේ. එකම දේ අයි එම් එෆ් තීරණ ක්‍රියාත්මක කරනකොට රට ඈතුලෙන් මොන වගේ විරෝධයක් එයිද කියන එක. දෑන් පේනවා නේ ටෑක්ස් කේස් එකට අදින...