මචං මගේ අදහස මම කියන්නම්.එකග වෙනවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්.මචං මෙතන උබලගෙ දෙමව්පියංගෙ ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්ණයක් තියෙනව.උබම කියනව උබල දෙන්න ගැලපෙන් නෑ කියලා.මචං ආදරේ විතරක් තිබිල වෑඩක් නෑ.දෙන්නට දෙන්නගෙ තීරණ,ආසාඅවන්,අදහස් අනිවාර්යෙන් ගැලපෙන්න ඕනෙ.උබ හිතනව ඇති බැන්දට පස්සෙ හරියයි කියල.නමුත්...