1. laknath123

    යහපලානේ පරාද වීම

    umba bayyek newei tamay ban...:P taoyya :rofl::rofl:
  2. laknath123

    යහපලානේ පරාද වීම

    මේ ගණන් වැරදියි සහෝදරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3956982 45.56%
  3. laknath123

    යහපලානේ පරාද වීම

    සිත නිවා ගන්න දඟලන දැඟලිල්ල :rofl::rofl:
  4. laknath123

    මෛත්‍රී

    හැමෝම දින්නම කරේ ඇරපු එක තමයි බංස්ලා....:yes::yes:
  5. laknath123

    රට.කාටද?

    Pradeshiya saba ??? Nagara Saba ?? kiyanne = palath palana
  6. laknath123

    රට.කාටද?

    පළාත් සභා පත් කරන්නේ ඒකෙන් මහ ඇමති පළාත් සභා ඇමතිවරු ඒකෙන්
  7. laknath123

    රට.කාටද?

    ඒ තිබ්බේ පළාත් පාළන :P
  8. laknath123

    චන්දෙන් පස්සේ ජෙප්පෝ

    සුනිල් පෙරේරා තිබ්බ ඡන්ද ටිකත් කෑවා
  9. laknath123

    අල්ලපු ගමත් පොහොට්ටුවට

    කඩුවෙල විතරක් නෙවෙයි බං... :yes:රටපුරා හැදුවා..:yes:.දැක්කනේ අධිවේගෙන් ගසා කෑවා කෑව කියලා කොළඔ නුවර පාරේ ගූඇන්පීය කෙළපු විදිය :rofl:
  10. laknath123

    රට.කාටද?

    උඩ දෙන්න දැනගන්න ඕනේ ඒ අයව මෙතනදි ප්‍රතික්ෂේප කරා කියලා :yes:
  11. laknath123

    ඡන්ද ප්‍රතිඵලය .

    ඒ වුනාට ෆේක් එකකින් ඇවිත් කියන්න අයිතිය තියෙනවා :cool:
  12. laknath123

    ජිල්මාර්ට් ද මන්දා

    පොර පට්ට යූඑන්පී ඩයල් එකක්...දන්නෝ දනිති කොහොමද සද්දේ... නිකං රතිඥ්ඥා වගේ... හැබැයි මේ පාර පට්ට අවුල්.. පොර හරි නම් ඉල්ලා අස් වෙන්න ඕනේ :rofl:
  13. laknath123

    ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

    මෛත්‍රීෙග් නෝනා කාට දැම්මද දන්නෑ...:rofl:
  14. laknath123

    ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

    මම දැම්මෙත් නෑ...අන්න ගෙදර තියෙනවා කොළේ..දේශපාලය නම් දැන් තිත්ත වෙලා.. ඕක්කොම එකතු වෙලා රට කනවා.. දැන් මේ පත් වෙන එවුන් නඩත්තු කරන්න..:sorry: උන් එක එකා ගසා කානවා බලන්න..:sorry: අපිට සිද්ධ වේවි...:yes:
  15. laknath123

    ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

    පාවෙන ඡන්ද වැඩි දෙනෙක් එදා මෛත්‍රීට තමා බං.....:yes::yes: උඔලා දුක් වෙන්න එපා...:sorry: අද හරි දේ කරානේ...;) අපි සමාව දෙනවා :rofl::rofl:
  16. laknath123

    ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

    වැඩි දෙනෙක් යූඇන්පී තමා බං..ඒත් බහුතර මතයක් යූඇන්පී එකේ නෑ මේ රටේ...ඒකයි මම කියන්නේ :yes:
  17. laknath123

    ඡන්ද ප්‍රතිඵලය .

    සිරාවට සාක්ෂි තියේ නම් උන් අල්ලලා හිරේ දාපන්කෝ උට්ටෝ නිකං බෙරිහන් දෙන්නේ නැතුව..:angry: උඔලගේ ආණ්ඩුවනේ ..උඔලගේ පොලීසියනේ.....:rofl::rofl: රෙද්ද බොරුව බොරුව හැමදාම :angry:
  18. laknath123

    ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

    බයවෙන්න එපා.:baffled:.ජනාධිපතිවරනෙදි වගේ අන්තිම ටිකෙන් පොහොට්ටවු පරදිනවා.:P. හිත හදා ගෙන හිටු :rofl::rofl:
  19. laknath123

    ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

    රෙද්ද තමයි.:angry:.සුළු ජාතික ඡන්ද වලින් උඩට ආවේ. නැත්තං ලස්සනට ජනාධිපතිවරණ දිනනවා..:yes: ගූඇන්පී ඡන්ද ඔච්චර තියේනවා නම් ඇයි මහා මැතිවරණය රනිල්ට දිනන්න බැරි වුනේ..:rofl::rofl:
  20. laknath123

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මෙන්න ඡන්ද ප්‍රතිඵල විස්තරාමකව

    No contents