සිරාවට බන්. අපේ රටේ විතරද මන්දා මෙහෙම වෙන්නේ. ඉස්සර teledrama එකක් යන්නේ හෙන කලාතුරකින්. සතියට දවසයි කොටසක් පෙන්නන්නේ. ඒත් සතිය ගෙවෙනකම් ඉන්න බෑ ඊ ළඟ කොටස බලන්න.
කන්දේ ගෙදර
දූ දරුවෝ
සෙනෙහෙවන්තයෝ
සූරිය දරුවෝ
ඒ කාලේ කොච්චර ආසවෙන්ද බැලුවේ. දැන් නිකමට බත් කන වෙලාවට බලන් ඉන්නවත් පුළුවන් තරමේ...