1. nidarsha91

    Kona kapuwa sinhalu

    Ubata dan Anith minissu ekka saamen sahayogen inna ona kiyala dhAnenne nadda?
  2. nidarsha91

    Kona kapuwa sinhalu

    kona kapuwata passe Angee kohehari hambaya kiyala hanwaduwak wagea gAhenawada machan?
  3. nidarsha91

    රැල්ලට UK ගිහිල්ලා dependent visa වලින් හිටපු ලංකාවේ PEDO UK පොලිසියට මාට්ටු !

    උඹ ඔය මිනිහගෙ ලංකාවෙ හිස්ට්‍රි එක සම්පූර්ණ දන්නවද? එහෙම නං ඔහොම කියපන් මමත් උඹ එක්ක එකඟ වෙනවා. ඒත්, එහෙම දන්නෙ නැත්තන් එහෙම එක පාරටම කියන්න එපා මචන්. බෝඩර් ක්‍රොස් කරන වුන් කී දෙනෙක් ඉන්නවද? උන් ඔක්කොම ත්‍රස්තවාදීද? නෑ උන්ට ඕනෙ ලංකාවෙ උන්ට කාල ඇඳල ඉන්න සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක් හොයාගන්න.
  4. nidarsha91

    AI නිසා වැඩ අමාරු වෙලා

    මේ නං ඇත්තම කතාව මචන්. AI සමහර කරුණු තාම දන්නෙ නැහැ. එතකොට ටිකක් වටේ යනවා. ඔලුව නැති හරකෙක් නං යූස් කරන්නෙ විනාශයි. Stackoverflow එකේ පරන ඒවට තිබ්බට අලුත් ඒවට නෑ තමයි. එතකොට ඒ සොලියුශන් එක හරියන්නෙ නැහැ. අනික සමහර ලයිබ්‍රරීස් වල පරන තිබ්බ මොඩියුල්ස් නෑ. ඉතින් AI අලුත් ඒව ගැන දන්නෙත් නැහැ හරියටම...
  5. nidarsha91

    ලෝකල් හාලි ක්වීන් ලොල්

    Don't laugh. She has mentioned it. "in my Research" I wish her to find proper investors to gain the product quality. Good luck
  6. nidarsha91

    😲🧠 'භින්නෝන්මාද' රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු බාහිර ලෝකය අත්විඳින ආකාරය - "Schizophrenia simulator" 😑🧠

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් එහෙම සම්බන්ධයක් තිබිල නැති වුණ කෙනෙක් තමයි. ඒත් පසුවත් තව ගෑනු ලමයෙක්ගෙන් අහල තියෙනවා. ඒ කාලෙත් ඒ ගැන වුවමනාව තිබිල තියෙනවා. හැබැයි හරියටම වෙනස් වුණ තැන කියල හිතන්න පුළුවන් අර පොයින්ට් එක. වොයිස් ඉෆෙක්ට් එක ට්‍රයි කරන්න කැනබීස් ගත්ත තැන තමයි මටත් සැක. මොකද ඒ කාලෙ...
  7. nidarsha91

    රැල්ලට UK ගිහිල්ලා dependent visa වලින් හිටපු ලංකාවේ PEDO UK පොලිසියට මාට්ටු !

    මගෙ පෞද්ගලික මතය නම්, මේ මනුස්සයට බනින්න එපා බන්. මේක අපේ රටේ වැරැද්ද. ඒක හදනව ඇරෙන්න කාටවත් එහෙම බනින්න එපා. අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම වෙන රටවල් වලට ගිහිල්ල හිඟන්නු වගේ ඉන්න වෙලා තියෙන්නෙ ඇයි? අන්න ඒකට උත්තර දෙමු. මෙහෙ හොඳට ඉගෙන ගත්තු මිනිස්සු, අද සල්ලි හොයන්න කියල වෙන රටවල ඉඳුල් හෝදනවා. අවුලක්...
  8. nidarsha91

    😲🧠 'භින්නෝන්මාද' රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු බාහිර ලෝකය අත්විඳින ආකාරය - "Schizophrenia simulator" 😑🧠

    බොහොම ස්තූතියි මේ පෝස්ට් එකට @Stimulus mind මට ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධව. දන්න කෙනෙක් උදව් කරනවාද? මගෙ නෑදෑයෙක් ඉන්නවා. එයාට මේ තත්වය වෙන්න පුළුවන් කියන්න සාධක කීපයක්ම මම හොයාගෙන තියෙනවා. ඒත්, එයා සහ එයාගෙ ලඟම අය ඒ ගැන දැනුවත් අය නෙමෙයි. එයාල ආගමික කතන්දර ඔලුවෙ දාගෙන ඉන්නවා මිසක් මේ දේ...
  9. nidarsha91

    පිටසක්වල ආක්‍රමණයට මුණදෙන්න ලෑස්තිද 3i/ATLAS

    අමුතුවෙන් එන්න දෙයක් නැහැ මචන් :-)
  10. nidarsha91

    දෙමළ සම්භවයක් ඇති මතුගම ගස්තර කුලය

    ජාතිය ආගම අල්ලගෙන මනුස්සයන්ට ගරහන්න නං මම කැමති නැහැ බන්. ෂිංහල වේවා, දමිල වේවා, මුෂ්ලිම් එක වේවා සුද්දො වේවා, ආකල්පයි වැදගත් වෙන්නෙ.
  11. nidarsha91

    පූස් පැටියෙක් ඕනෙ

    Free to kind home Update -පොස්ට් එක ශේයාර් කරලා උදව් කරපු හැමෝටමත් ස්තුති... මේ පැංචෝ දෙන්නට ආදරනිය රැකවරණයන් ලැබුනා.. අනේ ඉක්මනින් මේ පුංචී දරැවෝ දෙන්නට ආරක්ෂිත රැකවරනයක් ඕන..පැංචෝ හතරක් ඉදලා එක්කෙනෙක් බව්වෝ අල්ලලා නැතිවෙලා,අනික් පැංචාව අල්ලලා එයාට ඇවිදින්න බෑ එයාව අපේ මේන් ඇඩ්මින්...
  12. nidarsha91

    ලංකාවම දැකලා තියෙන නිසා no bra ඉන්න බය නැති ටෙස්සා නන්ගි

    කුක්කු ඕනෙ නෑ. මේකි ලස්සනයි ඒ වගේම හොට් බලපන්කො පෙනුම. ඇඟ ගැන හිතන එකියෙකුත් වගේ. ශේප් එකේ ලස්සන

    No contents