පූස් පැටියෙක් ඕනෙ

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    මේ වගේ තනි කලුපාට එකෙක්. දන්න තැනක ඉන්නවනම් කියපල්ල.

    528789968_122130701132863035_4212708557970938027_n.jpg
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    Mama lagadi pusek ganna giya. Ee gedara balck color ekek hitiya. Price eka nam matha nee mcn. One nam msg ekak dapan mama number eka dennam.
     
    • Like
    Reactions: netnet

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    persian mix un innw dnnada ? , habai kalu pata nm neeee
    හොද එකෙක් වෙන්නම ඕනෙ නෑ බන් ඔය පාරක ඉන්න එකෙක් හරි කමක් නෑ හැබැයි තනි කලු එකෙක් ඕනෙ
     
    • Love
    Reactions: Tramadol

    nidarsha91

    Well-known member
  • Free to kind home
    Update -පොස්ට් එක ශේයාර් කරලා උදව් කරපු හැමෝටමත් ස්තුති...
    🩷

    මේ පැංචෝ දෙන්නට ආදරනිය රැකවරණයන් ලැබුනා..
    අනේ ඉක්මනින් මේ පුංචී දරැවෝ දෙන්නට ආරක්ෂිත රැකවරනයක් ඕන..පැංචෝ හතරක් ඉදලා එක්කෙනෙක් බව්වෝ අල්ලලා නැතිවෙලා,අනික් පැංචාව අල්ලලා එයාට ඇවිදින්න බෑ එයාව අපේ මේන් ඇඩ්මින් Dihara Fernando ගේ මැදිහත් විමෙන් Nayana Sanjeewa සොයුරා ඊයේ දවසේ භාරගත්තා, එයාට ප්‍රතිකාර කරන්න ඕන,දැනට ඉන්න මේ දරැවෝ දෙන්නව හොස්ටල් එකේ ඉන්න ලමයි ටිකක් ඇතුලේ පැත්තක තියලා බලාගන්නේ,එත් නිතරම බලාගන්න හැකියාවක් නැති නිසා ඒ ජිවිත අනතුරේ, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය පත්තලගෙදර වේයන්ගොඩ.මෙයාලා ඉන්නේ ඒ අවට .(නිට්ටඹුව තිහාරිය) කාරැනික අයට පුලුවන් නම් මේ අහිංසක දරැවෝ වෙනුවෙන් ඉදිරිපත් වෙලා රැකවරනයක් දෙන්න ලොකු පිනක්...
    🥹
    🙏

    (0766000339-කථාකරන්න)
    පොස්ට් එක ශේයාර් කරලා හරි උදව් වෙන්න කියලත් ආදරේන් ඉල්ලනවා හැමෝගෙන්ම...

    Anu Hemachandra

    Screenshot 2025-08-14 at 20.44.49.png
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    Free to kind home
    Update -පොස්ට් එක ශේයාර් කරලා උදව් කරපු හැමෝටමත් ස්තුති...
    🩷

    මේ පැංචෝ දෙන්නට ආදරනිය රැකවරණයන් ලැබුනා..
    අනේ ඉක්මනින් මේ පුංචී දරැවෝ දෙන්නට ආරක්ෂිත රැකවරනයක් ඕන..පැංචෝ හතරක් ඉදලා එක්කෙනෙක් බව්වෝ අල්ලලා නැතිවෙලා,අනික් පැංචාව අල්ලලා එයාට ඇවිදින්න බෑ එයාව අපේ මේන් ඇඩ්මින් Dihara Fernando ගේ මැදිහත් විමෙන් Nayana Sanjeewa සොයුරා ඊයේ දවසේ භාරගත්තා, එයාට ප්‍රතිකාර කරන්න ඕන,දැනට ඉන්න මේ දරැවෝ දෙන්නව හොස්ටල් එකේ ඉන්න ලමයි ටිකක් ඇතුලේ පැත්තක තියලා බලාගන්නේ,එත් නිතරම බලාගන්න හැකියාවක් නැති නිසා ඒ ජිවිත අනතුරේ, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය පත්තලගෙදර වේයන්ගොඩ.මෙයාලා ඉන්නේ ඒ අවට .(නිට්ටඹුව තිහාරිය) කාරැනික අයට පුලුවන් නම් මේ අහිංසක දරැවෝ වෙනුවෙන් ඉදිරිපත් වෙලා රැකවරනයක් දෙන්න ලොකු පිනක්...
    🥹
    🙏

    (0766000339-කථාකරන්න)
    පොස්ට් එක ශේයාර් කරලා හරි උදව් වෙන්න කියලත් ආදරේන් ඉල්ලනවා හැමෝගෙන්ම...

    Anu Hemachandra

    View attachment 255096
    සල්ලි වලින් උදව්වක් කලා. ඒ ඇරෙන්න ලොකු වගකීමක් ගන්න බෑ. තනිකමට ආසාවට තමා පූසෙක් හදන්න හදන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඔය මළ ජාරාව ගෙවල් වලට ගන්න එපා බං රැට නිදා ගන්නත් නැහැ රෑ තිස්සේ පොර කනවා කෑ ගහනවා
    අමු කරදරයක්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ඔය මළ ජාරාව ගෙවල් වලට ගන්න එපා බං රැට නිදා ගන්නත් නැහැ රෑ තිස්සේ පොර කනවා කෑ ගහනවා
    අමු කරදරයක්
    mekanam atta. okun kaa gahannema ra 12 passe
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    mekanam atta. okun kaa gahannema ra 12 passe
    රෑ 12 න් පස්සේ නම් නිදා ගන්නම බෑ
    එහෙම නිදා ගන්නවා නම් Sound Proof කාමරයක් හදා ගන්න වෙනවා බන්😬
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    හෙල පූසෝ බහුතරය කළුයි. හම්බ නෙමෙයි නම් 18ට වැඩි වෙන්න ඕනේ. නැත්නම් හිරේ. 🤭