1. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    Rasim Senior Member...
  2. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    ගොඩක් ස්තුතියි මචංලා................. උඹල ඔක්කොගෙන්ම ලැබුන සහයෝගයෙන්............ ලෙඩේ හොයා ගත්ත........... නෙට්වර්ක් කාඩ් එකේ කේස් එකක්.........අනිත් මැෂින් එකේ එක ඒකට ගහල බැලුව වැඩ........... උඹල වගේ බූරු යාලුවෝ ටිකක් ඉන්න එක ගැන මට හරි සතුටුයි...........
  3. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    මටත් ඒකනම් සැකයි ඕයි................:lol::lol::lol::lol::lol::lol::lol:
  4. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    ඕක මගෙ නම කැත කරන්න කවුරු හරි කරපු කැත වැඩක්............... කැතයි හොදේ.............:sorry::sorry:
  5. Djwathila

    Software මල්ලි

    කේස් එකනම් සිරා.......... මට ඇල්ලුවේ නැත්තෙ තොගෙ රබන් පාර..තමා........... හැබැයි ඌ කියපු ඔය කවි සේරම උඹට මතක හිටින්න මට පොඩි සාදාරන සැකයක් එනව ඒ පොර ඇත්තටම කවුද කියල
  6. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    ඔන්න උඹ කියන හින්දම නෙට්වර්ක් කාඩ් එක මාරු කරල බලනව......... හරි ගියේ නැත්තම් මම තොට හු කෝලා ගන්නෙ..........
  7. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    තෝ අහු උනොත් මම කොමඩ් එකේ අල්ලලා ඔබනව........ ඉතිං බං එක මැෂින් එකකට රවුටර් එක වැඩනෙ... අනිත් එකටත් වැඩ.... විනාඩි 2 න් 2ට වගේ කට් වෙනව
  8. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    වල් බූරුවා............... නිකන්වත් කියන්න එපා යකෝ අලුත් එකක් ගන්න වෙයි කියල........:growl:
  9. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව.... අනික මොකේට ගැහුවත් වැඩ
  10. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    බය හිතෙන කතා කියන්න එපා යකෝ..............:sorry::sorry: අය රුපියල් හාර පන්දාහකට කෙලවෙන කතානෙ උඹ කියන්නෙ
  11. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    රී සෙට් කරල මම සෙටින්ස් හදන්න දන්නෙ නෑ බං.........
  12. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    :frown::frown::frown: ගොන් මෝඩ තක තීරුවා වෙන අහවල් එකක් කට් වෙන්නද.. රව්ටර් එකේ
  13. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    තෝ කියන මගුල් කරල තියෙන ටිකත් නැති වෙයි............
  14. Djwathila

    නෙට්වර්ක්-හෙල්ප්

    නෙට්වර්ක්-හෙල්ප් මචංල මගෙ 4 port Adsl router එකක් තියෙන්නෙ.... ඒකෙන් මචං..... මැෂින් දෙකක් නෙට්වර්ක් කරල තියෙනව... කේස් එක මචං.... මැෂින් දෙකම ගහපුවහම ලයින් එක කට්වෙනව... අය කනෙක්ට් වෙලා ටික වෙලාවකින් අය කට් වෙනව.... එක මැෂන් එකක් ගහපුවහම හොදට වැඩ.... අනික ගහපු ගමන් ටිකක් වෙලා ගිහින් කට්...
  15. Djwathila

    ::Elakiri Award::.(Best Group Thread Of the Year)

    හා......... හා............... නවත්ත ගනින් දෙන්න‍ගෙ මෝල් හිනාව..........
  16. Djwathila

    ::Elakiri Award::.(Best Group Thread Of the Year)

    අපි සිංහ වංශයේ................
  17. Djwathila

    මිනීමස්_කාල-තියෙනවද

    බූරු පැටව් දෙන්න දෙක පුනවද ඔතන.............. තොපි දෙන්නට අමු කැවිලද.......... ඔය මගෙ අහිංසක බ්ලොග් එකේ ‍දාපු පිල්ම් එකක්......... අර තරින්ද කියන ගල් මූසලය...තමයි ඒ වටිනා කියන බ්‍ොග් එක.........බෑන් කලේ
  18. Djwathila

    කොහොමද_බඩුව_****

    තොට රෙප් දෙන්න තෝ හදපු එකක්ද පකිස් බූරුවෝ..............;) රෙප්+
  19. Djwathila

    හැමෝම බලන්න මේක

    අම්මද බොල..............මේකට මොන මහසෝන ගැහුවද..............

    No contents