නෑ බන් රජයේ රස්සා ඔක්කොම යන්නේ දේශපාලනික සම්බන්ධතා මතනේ බන්. සුසුකම් වලට ජොබ් හම්බෙනේ නෑ. මම ගැසට් එක බලල කියකටනම් දැම්මද. අඩු තරමේ ඉන්ටවිව් වත් එන්නේ නෑ බන්. මට කාර්යාල කාර්ය සහයක වගේ සෙට් කරගන්න පුලුවන්නම් ඒ ඇති. සුදුසුකම් තියෙනවා ඕනෑවටත් වඩා. කරගන්න කෙනෙක් තමයි නැත්තේ බන්. ඕන උදව්වක් කරන්න...