දුප්පත් දරුවන්ට පොත් පත් ටිකක් අරන් දෙමු
නම වත් අහලා නැති ඉස්කෝලෙක දුප්පත් දරුවන්ට පොත් පත් බෙදල දෙන්න යන ගමනක්. පුලුවන් අය පිටු 80 පොතක් හරි දීපන්. ලොකු පිනක් මචන්. සිගරට් එකක් බොන සල්ලි වලින් පොත් 2ක් අරන් දෙමු. සල්ලි සත පහක් වත් එපා.. පොතක් පැන්සලක් දෙන්න පුලුවන් අය දෙන්න. විස්තර මේ දුරකතන අන්ක වලින් ගන්න පුලුවන් : 0717951954 / 0773263755
අපි 29 යනවා. කැමති කෙනෙක්ට ඇවිත් උද්ව් කරන්නත් පුලුවන්.
අධ්‍යාපනික උපකරණ-
01 ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වා -
පාට පෙට්ටි
ක්ලේ
වතුර බෝතල්
පින්තූර පොත්
කෑම පෙට්ටි
කතන්දර පොත්
ෆයිල් කවර
පැන්සල් පෙට්ටි
කතුරු
ක්ලියර් බෑග්
බෑග්
ශිෂ්‍යත්ව පොත් සහ 05 වසරෙන් පහල අධ්‍යාපනික පොත්
බයින්ඩර් ගම්
මකන
පෙන්සිල් කටර්
පාට කොල, පාට A4
චිත්‍ර පොත්
ඩබල් රූල් පොත්
පිටු 80 කොටු රූල් සහ රූල් පොත්
ගණක රාමු
පැන්සල් පෙට්ටි
පැන්සල්, පෑන්
06 වසරේ සිට 13 වසර දක්වා -
කොටු රූල්, රූල් පොත්
- පිටු 80
- පිටු 120
- පිටු 200
පෑන්, පාට පෑන් සෙට්
පැන්සල්, මකන, කටර්
පාට පැන්සල්
පාට පෙට්ටි
හයිලයිට් පෙන්
ප්ලැටිග්නම් සෙට්
ටිපෙස්ට්
කවකටු පෙට්ටි
ෆයිල් කවර
ක්ලියර් බෑග්
සයිඩ් බෑග්
CR පොත්
නෝට් බුක්
සෙලෝටේප්
දියසායම්, පින්සල්
A4 සුදු සහ පාට
ක්‍රීඩා උපකරණ -
බැට්, බෝල්, ස්ටම්ප් සමඟ ක්‍රිකට් සෙට් එකක්
බැඩ්මින්ටන් සෙට් එකක්
වොලි බෝලයක් නෙට් එකක්
චෙස් බෝඩ්
පුස්තකාලයක් තියනවා තව.ඒකට අවශ්‍ය පොත් වලටත් ලොකු අවශ්‍යතාවක් තියනවා.ඒකනම් ලොකු පිනක්...

Last edited: