එළකිරි එක එළකිරි එක අපි සැරිසරන...
එතන තමයි මා හට ඇති විනෝද උයන...
ගී ලියමින් නිතර මෙමා සතුටින් සිටින....
එළකිරි.කොමයි මගේ ෆන් ලයිෆ් එක.....
මම වඩට යන්න කලියෙං මෙහි ලොග් වෙලා....
පරන නූල් ඔක්කොම ටික බම්ප් කලා...
වැඩට ය්‍න්නෙ දවල් දහය පහු වෙලා.....
ඒ ගිහිනුත් එළකිරියෙම ඇලවිලා...... :rofl::rofl...