Miriam Beza Memorial Foundation කියන කම්පැනි එකට ලෝගෝ එකක් ඕනෙ කරනවලු.
ලෝගෝ එකට dandelion මල සම්බන්ධ වෙන්න ඕනලු.
එකිනෙකට වෙනස් ලෝගෝ 4ක් හදලා ඕනලු, එයා ඒ 4ම බලලා හොඳ එකක් තෝර ගන්නම්ලු. එතකොට ඔයා ඒ තෝරගත්ත ලෝගෝ එකේ PSD හරි AI හරි ෆයිල් එක එයාට දෙන්නලු.
ලෝගෝ එකට දිලිසෙන පෙනුමක්, පොලිෂ් කරපු පෙනුමක්...