කරන පුද්ගලයෙක් නැති අවස්ථාවලදිත් පුලුවන්. කරන පුද්ගලයාව සඳහන් කිරීම එච්චර වැදගත් නොවන වෙලවටත් පුලුවන්. අවශ්‍ය නම් කරන පුද්ගලයව සඳහන් කරන්නත් පුලුවන්.
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරද්දි passive voice පාවිච්චි කරන එකේ කිසිම අවුලක් නෑ, සමහර වෙලාවට passive voice නැතුව සමහර අදහස් කියන්න අමාරුයි...