1. Dinushasankalpa

    Euro Truck Simulator 2

    මේ ඇතුල
  2. Dinushasankalpa

    Euro Truck Simulator 2

  3. Dinushasankalpa

    Euro Truck Simulator 2

    මාත් SS ටිකක් දාන්නං.. අල්ට්‍රා දාලා ගැහුවට මගේ තියෙන්නේ ලැප් එකක් හොදේ.. සමහර විට ග්‍රැෆික්ස් අවුල් ඇති. ගනං ගන්න එපා :sorry: මේ තියෙන්නේ මේ ටිකේම පැදපු එක. මේක පට්ට... ගියර් 18යි.. මොඩ් එකකින් ගත්තෙ
  4. Dinushasankalpa

    Euro Truck Simulator 2

    මැප් එක තියෙන්නේ කොහෙද :eek:
  5. Dinushasankalpa

    Euro Truck Simulator 2

    ස්ක්‍රින් ශොට් ද ඕනේ... හිටපියව් දාන්නං
  6. Dinushasankalpa

    Euro Truck Simulator 2

    දන්නෑ :sorry:
  7. Dinushasankalpa

    Lenavo Laptops & Tabs SALE

    ඉතිං හොදයි නේ.. හොද තැනකිං අක්කලා දෙතුන් දෙනෙක් ගෙන්නලා දවසේ ගාන දුන්නත් පාඩු නෑනෙ සහෝ.. බිස්නස් එක වෙලා
  8. Dinushasankalpa

    Lenavo Laptops & Tabs SALE

    :shocked::shocked: සෙනග පෝලිමේ ඉදියි එහෙනං... ඔව් යකෝ.. සීතල කිරි වීදුරුවක් බීලා යන්න තමා
  9. Dinushasankalpa

    Mobile Photography Club

    ආ... ජයවේවා !
  10. Dinushasankalpa

    slit eke kellekge photo tikak dakka :P

    මං කිව්වේ.. ලංකාව ඇතුලත මොන තූත්තුකුඩියේ එකක් ලීක් උනත් මුට එසැනින් එනවා... මට පේන්නේ ඉන්ටනෙට් එකට දාන්න කලිං මූට පගාව දෙන්න ඕනෙද කොහෙද :rofl:
  11. Dinushasankalpa

    Mobile Photography Club

    quote එකේදි පොටෝ එකේ සයිස් එක අඩු කලේ කොහොමද :nerd:
  12. Dinushasankalpa

    1988 ISUZU_BIGHORN

    මේ වගේ එකක්
  13. Dinushasankalpa

    Lenavo Laptops & Tabs SALE

    :lol: :rofl: :rofl: :rofl: ලොල් යකෝ :lol::lol:
  14. Dinushasankalpa

    Lenavo Laptops & Tabs SALE

    එහෙම නං අර අක්කිලාට කියලා නොමිලේ වොශ් එකක් දෙනවා ලු
  15. Dinushasankalpa

    1988 ISUZU_BIGHORN

    :eek::(:dull::rofl:
  16. Dinushasankalpa

    Lenavo Laptops & Tabs SALE

    මොනවද :shocked:
  17. Dinushasankalpa

    Lenavo Laptops & Tabs SALE

    ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ? :eek::sorry:
  18. Dinushasankalpa

    Lenavo Laptops & Tabs SALE

    :eek::eek::eek: යකෝ මේ සීන් එක මොකක්ද ? වෙන තැනක මේ ප්‍රයිස් වලට වඩා අඩුයි කියලා පෙන්නුවොත් ඔයා ඒ ගානට අඩුවෙං දෙනවද ? :nerd:
  19. Dinushasankalpa

    1988 ISUZU_BIGHORN

    තාම තියෙනවද ? කෝ පොටෝ :nerd:
  20. Dinushasankalpa

    MITSUBISHI LANCER - 1979

    යකෝ පට්ට නේ... PDF එක්ක අප් කරලා එවපංකො :sorry:

    No contents