1. amila_90210

    Elakiri Awrudu Kumara & Kumari...

    :D:rofl: කාර්ය භාරයක් නොමැති සංවිධායක කමක් හරි සැගවුනු අමුත්තා වගේ එකක් දෙන්න පුළුවන් :rolleyes::P
  2. amila_90210

    Son of Abhishek and Aishwarya

    දර්ශක මල්ලි ෆුල් ටයිම් දැන් එලකිරි වගේ ;p අරක වහලැයි :රෝල් අයිස්:
  3. amila_90210

    අභියෝගය ( Challenge )

    එනකං බලං හිටහං... ඔන්න ගසලි පෝලිමක් දාල
  4. amila_90210

    Unusual Jihad

    මචං මැකා වල මොකද්ද තියෙන්නේ :confused: ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ :nerd: ගසලිගෙන් ඇහුවා කීවෙ නෑ :(:frown:
  5. amila_90210

    Chande dunne katada ?

    යන්න කම්මැලී ලොල් හෙණ ඈත ඡන්ද පොළ තියෙන්නේ කාට දුන්නත් වැඩක් නැති හින්දා හොද ෆිල්ම් එකක් බැලුවා
  6. amila_90210

    My 10,000

  7. amila_90210

    Elakiri Awrudu Kumara & Kumari...

    මම සංවිධායක මණ්ඩලේ :P එහෙම නැත්නම් ප්‍රධාන ආරාධිත :S
  8. amila_90210

    The Man with Half a Body

    විද්‍යාත්මකවද මචං කීවෙ නැත්නම් "හිත ඇත්නම් පත කුඩාද" වගේ කියමනක් විදිහටද?
  9. amila_90210

    The Man with Half a Body

    හාෆ් නෙවේ කාලක් විතර.. ආහාර මාර්ගෙ මුත්‍රා මාර්ගෙ එහෙම කොහොමද දන්නෑ පිහිටලා තියෙන්නේ:S
  10. amila_90210

    පිලීපීන පාස්කුව..පිස්සු හැදෙනවා...15+

    ලංකාවේ හිංදු භක්තිකයෝ කටු ගහගන්නේ ඒත් මේවගේ.. තුවාල ආසාදනය වෙලා සමහර අය මැරෙනවා ඒවා පත්තර වල වැටෙන්නෑ ශ්‍රද්ධාව නිසා වේදනාව අඩුවෙන් දැනෙන්නේ
  11. amila_90210

    හාදු....

    නයිස් තෝට්ස්:D
  12. amila_90210

    චම්පිකගේ "නූතන අයින්ස්ටයින්" පට්ට හොරෙක&#3

    අයින්ස්ටයින් ලා දෙන්නයි :P
  13. amila_90210

    බල්ලා සහ ඉස්ලාමය

    1& 2 පූසොත් ඔය වැඩේ කරනවානෙ..දැකලා නෑ? දැක්කත් බෑනෙ නේද ..පොතේ නෑනෙ :P ඒ කීවෙ? :rolleyes: හරක් ගාල් කරන් ඉදලා මරන එක නම් පවු නෑළු මොකෝ උන් මිනිසාට ආහාර පිණිසනෙ මවලා තියෙන්නේ :P
  14. amila_90210

    Happy Birthday ElaKiri.com

    සූප්පුවක් ගහලා ඉක්කෝලෙ යවන්න ඕන.. මේකෙ ඉන්න ඉගනගත්තු නැති ස්පෑම් කාරයොත් එක්ක :rolleyes:
  15. amila_90210

    Oyala Karana Job eka Mokakda?

    කොස් ඇට බදින්නළු ඉන්නේ..ඒක නම් එළට කරයි..එළකිරෙන් කොස් ඇට :rolleyes:
  16. amila_90210

    Oyala Karana Job eka Mokakda?

    මං නම් ඉතිං පොල් ..පොල් තමා...ළඟදි 24/7 පොල්
  17. amila_90210

    Happy Birthday ElaKiri.com

    සුභ උපන් දිනයක් වේවා එළකිරි මල්ලිට(බබාට)

    No contents