ඔව් ඔව් මම ඇහුව ඒ සීන් එකත්. අර යුරේනි ගේ පේජ් එකේ හාල්පාරුවෝ දාල තියන comment දැක්කම කලකිරුන බන්.
සමහරු හිතන් ඉන්නේ ඔයා මාර ලස්සනයි කිවුවම ඒකි ඇවිත් මුන් එක්ක යාලු වෙයි කියල. :rofl:
තව සමහරුන්ට බන් ජෙල , උන් කරන්නේ වල් comment දාන එක. බලාගෙන අත මැරුවයි ඕව මේව.
ඒකි බඩුවක් වෙන්න ඇති ඒ උනාට මොන...