පීටර් වන් බැලුවද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    thread eka update kara eka dala. :D
    machan apitai waradinna atte, film eka hodai wage :D

    :yes::yes::yes::yes:

    අවුල තියෙන්නෙ අපි ටික දෙනෙක්ගෙ. නැත්තන් මේ රටේ බහුතරයකට යුද්දෙ දිනපු සතුට හින්ද රජ තුමාටත් කලගුන සැලකුවා ! අපිත් හැදෙන්න ඕනෙ
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපෝ මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්. මමත් ටික දවසකට කලින් youtube එකේ බැලුවා. අපරාදේ ඩේටා ටික.. :angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    patta gon dial bn FB inne, balapanko Actress ganunge pics walata ehema dala tiyana gobba comments.

    ඔව් බන්. ඔය වගේ එවුන් ඔය actress කෙනෙක් කිව්වොත් බල්ලෝ වගේ වුනත් ඉඳීවි අර නෙත් FM එකේ ගියපු සීන් එකේදී වගේ. :rofl::rofl::rofl::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    ඔව් ඔව් මම ඇහුව ඒ සීන් එකත්. අර යුරේනි ගේ පේජ් එකේ හාල්පාරුවෝ දාල තියන comment දැක්කම කලකිරුන බන්.

    සමහරු හිතන් ඉන්නේ ඔයා මාර ලස්සනයි කිවුවම ඒකි ඇවිත් මුන් එක්ක යාලු වෙයි කියල. :rofl:
    තව සමහරුන්ට බන් ජෙල , උන් කරන්නේ වල් comment දාන එක. බලාගෙන අත මැරුවයි ඕව මේව.
    ඒකි බඩුවක් වෙන්න ඇති ඒ උනාට මොන කෙල්ලෙක්ටවත් එහෙම කියන්න හොද නෑ පිරිමියෙක් බන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ඔව් මම ඇහුව ඒ සීන් එකත්. අර යුරේනි ගේ පේජ් එකේ හාල්පාරුවෝ දාල තියන comment දැක්කම කලකිරුන බන්.

    සමහරු හිතන් ඉන්නේ ඔයා මාර ලස්සනයි කිවුවම ඒකි ඇවිත් මුන් එක්ක යාලු වෙයි කියල. :rofl:
    තව සමහරුන්ට බන් ජෙල , උන් කරන්නේ වල් comment දාන එක. බලාගෙන අත මැරුවයි ඕව මේව.
    ඒකි බඩුවක් වෙන්න ඇති ඒ උනාට මොන කෙල්ලෙක්ටවත් එහෙම කියන්න හොද නෑ පිරිමියෙක් බන්

    ඔව් බන්. ගොඩක්ම මේ ලඟදි facebook එකට සෙට් වෙච්ච ගොඩේ එවුන් තමයි එහෙම comments දාන්නේ. මමත් කාලයක් Gayani Batz ගේ page එක බැලුවා නිතරම. එත් කවදාවත් comment කරන්න නම් ගියේ නෑ. දැන් නම් ඒවා බලන්නෙත් නෑ. ඔය Gayani Batz එහෙම ගොඩ ගියේම කොල්ලෝ අවුස්සම ෆොටෝස් දාල ඒකිගේ page එකේ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ලංකාවෙ ආපු සිරාම කොමඩි ෆිල්ම්ස්:

    කොළඹ සන්නිය/ඇර සොයිසා/කෝලංකාරයෝ(මේ තුනම පරණ බැල්ක් ඇන්ඩ් වයිට් උනාට පට්ටම කොර..පටන් ගත්ත වෙලාවෙ ඉඳල හිනා යනව මැරෙනකං..හොයාගෙන බලපල්ල පුලුවන්නම් ) :D:D:D:D

    සිකුරු හතේ..

    පාර්ලිමන්ට් ජෝක්ස් ටිකක් හොඳයි..
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    apo baluwain baluwe nae mehema fil ekak.oka gana ekekage pampori ahalama fil eka yankan asawen unne..balapu modakama wage.mulu kathawma ara partye wena ewa witarai.pissuwak.kisima enda ekakwath nae start ekakwath nae hariyata.diyunu kiwwata wadak nae.mekath ekka baladdi ara soyza colomba sanniya wage ewa supirima ewA
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    apo baluwain baluwe nae mehema fil ekak.oka gana ekekage pampori ahalama fil eka yankan asawen unne..balapu modakama wage.mulu kathawma ara partye wena ewa witarai.pissuwak.kisima enda ekakwath nae start ekakwath nae hariyata.diyunu kiwwata wadak nae.mekath ekka baladdi ara soyza colomba sanniya wage ewa supirima ewA

    මේකත් එක්ක බැලුවම නෙවෙයි බං...කොහොමත් ඇර සොයිසා,කොළඹ සන්නිය කොරේ කොර..දැන් එන කොමඩි එකකටවත් ඒ දෙකට ගහන්න බෑ....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං.. බන්දු කියන්නේ විකට රජෙක්. මම බන්දුගේ හොද රසිකයෙක් වශයෙන් ඔය පිල්ම් එක බලනකං ඈගිලි ගැන ගැන හිටියේ ඒත් මචං මම බැලුවේ පෙරේදා.. අයියෝ මට හිතාගන්න බෑ ඒ බන්දු හදපු බන්දු රගපාන film එකක් ද කියල.... ෂික්... පැයක් විතර වේටර් කාරය ඈවිල්ලා බන්දුගේ වටේ කැරකෙනවා.. කතාවේ දෙබස් නෑ... කිසිම තේරැමක් නෑ... එක ලොකේෂන් එකයි.. ​ෂික් .. බැලුවෙන් බැලුවේ නෑ ඒ වගේ චාටර් පිල්ම් එකක්.. ​හද්ද චාටර්.. ඒ අතින් ටෙනිසන් කුරේලගේ film කොච්චර හොදද... අනික බන්දුට ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බ මචං.. තිර රචනයක් පිටපතක් කිසිම දෙයක් නෑ.. කිසිම කතාවක් නෑ... හොටෙල් එකක් පැය එකහමාරක් බොරැවක් කරනවා.. ෂික්... මට බන්දුගේ නම්බර් එක හොයාගන්න පුලුවන්නං මම කතා කරලම කියනවා.. අම්මපා.. මෙහෙම පිල්ම් හදනවට වඩා හොදයි කාක්කොන්නට ආප්ප අරං දුන්නං පිනක් හරි සිද්ද වෙනවා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :angry::angry::yes:
     
    :yes::yes: :P