1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොනද ‍‍බෙලෙ මේ හැම එනාම බලුප් අල්ලන් දගලන්නේ.. :baffled:
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ කුකුළණි.. අද බයිසිකලේට ටියුබ්ලස් ටයරයක් දා ගත්තා... DSI එකක් දා ගත්තේ.. ඒක තමා අඩුවටම තිබුනේ..
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ma hara gAlle wena un seti da ?? :baffled:
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :confused:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    pahadili karapan meka chatar da ?? O.o :oo: ඈ බං තව තෙල් වැඩ කරන්න හදතෑකිද... :oo: යකෝ සන්තෝසයි නේ.. උපදෙස් දීපල්ලා.... :yes:
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :baffled: :angry: :angry: :angry: :angry: අ.නි.වැ.බ.ය.ය.ම :angry::P
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ada nikamata emission test parak damma :D menna bole pass :D licence karanaganna one ada hetama 5 wenidain badu packet -_-
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :yes: :yes: welcome koranna kooooo :rolleyes:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ah kukulaneeeee moko wenneeeeeeeeeeee :dull:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඌ පාර පැනලා බං.. භාගයක්ම.. මං දැක්කේ එතකොට අනික රෑ නේ බං මාත් 60ට 70ට විතර ආවා.. පස්සේ වෑන් එකකුත් අාවා.. ඩිස්ක් වල ඔයිල් නිසා ඉස්සරහා බ්රේක් එකත් හරිය‍ට වදින්නෑ.. :dull:
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සුබ අසුබක් වැඩක් නෑ බං ඌ ගැන තමා අවුල... :dull: :dull:
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :oo: උඹ නම් කියයි.. ඌ මගේ එකට නේ යට උනේ.. :dull:
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කවුද බං දන්නේ ඌ ඊට කලින් හය පාරක් හැපිලාද කියලා.. :dull: ඌ අතක් පයක් කැඩිලා දහ දුක් විදිනව‍ට වඩා හොදයි.. මැරෙන එක මට පවු නම් තමා.. :baffled:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අද බයික්කෙට පූවෙක් අහු උනා කුකුලණි.. මීටර් 10 ක් විතර එහාට ගිහින් නවත්ත ගත්තා.. ගිහින් බැලුවු.. පූවා නෑ.. ඌට මක්ක උනාද දන්නෑ අෆ්ෆා..
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේකේ ඉන්න ලොකු අයිය උඹ නේ බං.. රේස් යන්න කතා කරලා බෑ කියාපු.. එතකෙට බයිසිකල් නොපදින.. එහෙම.. :confused: :yes: ;)
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    anemna ape ඒරියල් එකේ තෙල් අල්ලන්නැතුව තියාගන්ට බෑනේ ඉතින්.. :dull:
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මක්කය කේස් එක .. :eek:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මං දැක්කෙ නෑ බං.. අල්ලනවා.. මං සුට්ටක් නිදා ගත්තා ඕක සරුවිස් වෙන්න දාලා..
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes:

    No contents