සේඛ බල ඇති කර ගනිමු
සේඛ බල ඇති කර ගනිමු
ශ්රද්ධාවන්ත පින්වතුනි, අප කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය මුණගැහිල තියෙනවා. ඒ නිසා අපට දැනගන්ට ලැබුණා ඉපදුන මනුෂ්‍යයන්ටත්, දෙවියන්ටත්, මේ කාටත් තිබෙන ලොකුම අනතුර මොකක්ද කියල. ඒ ලොකුම අනතුර තමයි සතර අපායේ ඉපදෙන්ට බහුල ඉඩකඩක් අප තුළ පැවැතීම...