Leaf ekanam wahane hodai, namuth gaththama oka laksha 5 kata wada eka thena price aduwenawane. Fuel walin ena saving ekata wada wedi gaanak car eken loss wenawa.
Wena mokak hari hoda wahanayak balala ganna eka hodai kiyala thamai mata nam hithenne.
සුසුකි වැගන් ආර් Stingray X 2018/03 Pearl White
පහුගිය සති කිහිපයේ ටිකක් වැඩ තිබුන නිසා elakiri පැත්තේ එන්න බැරි උනා
2018/03 Stingray X Pearl 06 units තියෙනවා ලංකාවට ගෙනාව ඒවා. Original Factory Floor Mats
Warranty & ෆ්රී service තියෙනවා
ලක්ෂ 3,400,000.00
MM Cars - Direct Importers
Japan...