Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ගරු මහේස්ත්‍රාත් තුමන් ඉදිරියේ ලබා දෙන පිළිතුරට ව්යාතිරේඛයක් ලෙස, ඔහු නීතියේ යුක්තිය පසිදලන්නා පමණි. නීතියට හර්ද සාක්ෂියක් නැත.
dath kimbula
Post #1,239
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්
ඔකුන්ගේ පුක් ගැට්ට ඔච්චරටම කසනවද බං.....
dath kimbula
Post #15
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
ඉල්ලගෙන_කෑම
ඕක කියන්න කල් වැඩි තාම..... මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු සහ මේ රටේ ජන මනස වැඩ කරන හැටි ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි.....
dath kimbula
Post #64
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
බිලියන 28 අහිමිකල සිරා කෝලම
සිරාට චන්දය දුන්නේ අපිද එතකොට?
dath kimbula
Post #3
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
මිත්‍රයා මේ ත්‍රෙඩ් එකේ පරමාර්ථයට හානි කරන්නේ නැතුව ඉන්නවද කරුණාකරලා.... උබගේ පර්සනල් ඉශූ වෙන තැනක විසදා ගනින්....
dath kimbula
Post #1,234
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
2019 පාර්ලිමේන්තු මැතිවරණය
මොකා ආවත් මේ අන්ද බුත ව්‍යවස්ථාව නම් වෙනස් කරන්න වෙනවා. පේනවා නේ ජයම්පති වික්‍රමරත්න අනල තියන ඇනිල්ල මේ රටට..... පොරට ඕන උනේ මහින්දට ආයේ එන්න බැරි කරන්න විතරයි. අපේ දේශපාලකයෝ ඇනැගෙන තියෙන්නේ සුපිරි ඇනගනිල්ලක්
dath kimbula
Post #33
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී
එහෙනං අරක ගනිමු. අර කිව්වා පොර ගෙන අහපන්..... PM එකක් එව්වා. පොඩ්ඩක් බලපන්. මගේ වැඩක් නෙවේ. මල්ලිගේ එකක්.
dath kimbula
Post #155
Nov 9, 2018
Forum:
ElaKiri Talk!
🏆 Elakiri Awards 2018 🏆 Results
ඇත්ත කියපිය ගල් උලමා.....:angry::angry::angry: තෝ ගරු මහේස්ත්‍රාත් තුමාගේ නිල කාමරයට හොරෙන් පැන්න නේද වල බකං බුරුස්සා...!!!!:angry::angry::angry::angry:
dath kimbula
Post #59
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
Manusha Arrested
කතාව ඇත්ත නම්...... ඇයි අර්ජුන් මහේන්ද්‍රන් එහෙදි අත්අඩංගුවට ගන්න බැරි?
dath kimbula
Post #4
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
රාජපක්ෂ යනු සමාජ ක්රමයකි
you said it pal!
dath kimbula
Post #12
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
.::The Last Ship Season 5::.
වැඩක් නෑ ඕයි කතා කරලා..... මට නම් මොන නව ගිලුනත් දුකක් එනවා. අපි නැව් වලට මුදට ආදරේ කරන මිනිස්සු.(දන්නෝ දනිති හේතුව) නේතන් ජේම්ස් බ්ලාස්ට් වෙනවා කියල තමා හිතෙන්නේ.:(:( හැමිනේ නේ ඉතිං.....:(:(:dull:
dath kimbula
Post #290
Nov 7, 2018
Forum:
Movies TV and Radio
🏆 Elakiri Awards 2018 🏆 Results
නාකියට සෙනයිල් ඩිමෙන්ශියා ද?:rofl::rofl:
dath kimbula
Post #35
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
🏆 Elakiri Awards 2018 🏆 Results
එම්බා මැඩිය........ මේ කිනම් පුරුෂ ලිගුවක් ද?:angry::angry:
dath kimbula
Post #32
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
🏆 Elakiri Awards 2018 🏆 Results
එළකිරි සම්මාන උළෙල වෙනුවෙන් මහන්සි උණු සහ දරදිය ඇද්ද සියලු දෙනාටම මාගේ හදපිරි මෙව්වා එක (භක්තිය යකෝ භක්තිය) පිරිනමමි....!!!! විශේෂයෙන්ම තනුජක සහෝදරයාට elakiri lifetime award එක පිරිනමන්න තීරණය කරපු එක ගැන ඉතාම සතුට පලකරනවා....
dath kimbula
Post #31
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
ගංවතුරක් අත ලග
පෙත්ත ගනින් පොන්ස් මෙතන ආතල් දෙන්නේ නැතුව.
dath kimbula
Post #2
Nov 5, 2018
Forum:
ElaKiri Talk!
සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා
honestly speaking දැන් කියපන්කො පාර්ලිමේන්තුව ඊයේ විසුරුවා හැරියද කියල ටොම් පචය.....
dath kimbula
Post #41
Nov 5, 2018
Forum:
ElaKiri Talk!
සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා
වෙන්න පුළුවන් මචන්.... පොඩ්ඩක් බලව ගනින්. ඇස වගේ රක ගන්න කියන්නේ නිකන් යැ
dath kimbula
Post #35
Nov 4, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
අපි ඉන්නවා ඉතිං මොකද වෙන්නේ බලන්...... දැන් නම් හරිම කුජීතයි වෙන දේවල්....... අපේ ළමයින්ට රටක් ඉතුරු වෙයිද මන්දා...:sorry:
dath kimbula
Post #160
Nov 4, 2018
Forum:
ElaKiri Talk!
මම රජ වෙන ස්ථිරයි
පෙත්ත..පෙත්ත ගහපන් ඉක්මනට.....
dath kimbula
Post #7
Nov 4, 2018
Forum:
ElaKiri Talk!
රතන හිමිගේ සහයත් මහින්දට
:rofl::rofl::rofl: sarcasm @ it's best!!!
dath kimbula
Post #25
Nov 4, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom