හාදු දෙන තැන අනුව පෙම්වතිය අපිව තේරුම් ගන්නෙ මේ විදිහට
නලලට - ....... මම ඔයාට ගොඩක් ගෞරව කරනවා
ඇස් දෙකට - ඔයා තරම් වටින වස්තුවක් මට තවත් නෑ.....
නහයට - ඔයා ලග ඉද්දි මට මාර සැහැල්ලුවක් දැනෙනව....
තොල් දෙකට - ඔයාගෙ ආදරේ වගේම ඔයත් ගොඩක් රසවත්
නිකටට - ඔයාගෙ ලස්සන මම දැක්කෙ අදයි.........
බෙල්ල -...