ඔන්න අපේ ලංකාවේ බුවෙක් රට රස්සාවකට ඉතාලි ගියාලු..
ඉතිං පොරට ලැබුනේ පොඩි Restaurant එකක Waiter රස්සාවක්ලු..
ටික කාළයක් ඔහොම වැඩ කරගෙන යනකොට බුවාට තේරුණාලු එතනම වැඩකරන Waitress කෙල්ලෙක් පොර ගැන උණන්දුයි කියලා..
:love: කෙල්ලත් ඉතිං ඇහැට කණට පේන ළමිස්සියෙක්ලු.. :love:
ඉතිං අපේ බුවාත් වැඩ කිඩ...