මෙතන වෝට් කරන්න අදහස් දක්වන්න පුලුවන් ඉන්ටර්නෙට් තියෙන අයට විතරනේ.දුප්පත් කෙනෙක්ට ප්‍රයිවට් යුනි තියා ඉන්ටර්නෙට් එන්නවත් සල්ලී නෑ.ඉතින් සල්ලි තියෙන ගොඩක් අයගෙ කැමැත්ත අදහස් තමා පේන්නේ
කොහොම උනත් මේකට විරුද්ධව මොනවා කීවත් මේක ඇති වෙන එක නතර ව්එන්නේ නෑ.ඉතින් ගොඩක් අය කීවා ව්අගේ නිසි...