1. Roddk da

    ඇයි ලංකාවෙ කොල්ලො එහෙම හිතන්නෙ ( හැමොම නෙමේ)

    මාත් gen z එත් gen z එකට ආස නැ මං ඉන්නෙ පරන අය වගෙ😂 යකො elakiri අයිතිකාරයා උබලව බ්ලොක් කරයි බන් ඔහොම බැනගන්න එපා ------ Post added on 1783654345
  2. Roddk da

    Boc FD

    එ දවසෙම නොගියොත් මොකක් හරි බදාවක් එයිද බන් අහලා තියෙන්නෙ එදාම ගන්න කියලා
  3. Roddk da

    නුගෙගොඩ මෙඩිකල්

    මේ එකෙ දැන් සල්ලි ගන්නෙ නැ කියන කතාව ඇත්තද Card එකෙන් විතරද pay කරන්න පුලුවන්?
  4. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    මෙ බ්‍රො මාත් ඔහේ රුල්ස් නොකිය මෝඩයා වගෙ හැදුවා සල්ලි දැම්මෙ නැ එකට මුන් ඒකට වෙනම සල්ලි කපනෝද බන්😂
  5. Roddk da

    ඇයි ලංකාවෙ කොල්ලො එහෙම හිතන්නෙ ( හැමොම නෙමේ)

    මම දන්න සහා ගොඩක් FB , GAME play කරන යාලුවොන්ට අනුව එයලගේ gf or wife සමලිංගික පිරිමි එක්ක ලගින් අශ්‍රේ කරන එක අවුලක් නැ ( මටනම්සෙට් නැ) ලං වෙලා ඉන්න එක හග් කරන එක සමන්‍ය කොල්ලෙක් එක්ක ඉන්නවට වඩා සම්බන්දයක් තියෙන එක වරදක් නැ . එත් අපි හැමොම මිනිස්සු වශයෙන් හැගීම් එනවා නේ , ඉතින් සමලිංගික කොල්ලට...
  6. Roddk da

    හදිසි බිය වූ අවස්ථාවක ඉතිබිසෝ ගාථාව play කිරීමට emergency button එකක්

    බල්ලො ඉන්න හැම මොහොතකම මේක මතක් වෙනවා මට 😭
  7. Roddk da

    උඩ විසිවෙන කොල්ලගෙ ඔරිජිනල් එක

    ප්‍රැන්ක් එකක් කියලා බෙරෙන්න පුලුවන්ද පොඩි කෙනෙක් නිසා අවුලක් යන්නෙ නැද්ද පුදුමයි
  8. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    ඔයලා බැලුවද try කරලා මං වොලට් එක හැදුවා සල්ලි ඒකට වෙනම දාන්න ඔනෙ නේද මේකට මුන් වෙනම ගානක් කපනවද එ වොලට් එක හදනවට
  9. Roddk da

    Boc FD

    ඔව් ඒක auto යනවා මම නොගිහින් ඉදියොත් ආය අප්ඩේට් වෙනවා ඔන්ලයින් බැලුවා බැ යන්නම ඕන ලොකු දෙයක් නැ තමයි එත් නොදැන ගියොත් උන් අපෙන් ආතල් ගන්න එනවා😂 හරි බ්‍රො මං බලන්නම් ඇයි එ? ------ Post added on 1783650274
  10. Roddk da

    උඩ විසිවෙන කොල්ලගෙ ඔරිජිනල් එක

    හොද වෙලාවට කොල්ලෙක් උනේ gender වෙනස් උනානම් මූට අවුරුදු ගානකට යන්න වෙනො😂
  11. Roddk da

    Boc FD

    මම මෙ තෙරුමක් නැති ප්‍රශ්න අහන්නෙත් දැනගෙන යන්න බන් මහා ලොකු ඔලුවෙන් ඉන්න උන් ඉන්නෙ බන් එපා වෙනවා පොඩ්ඩ වැරදුනත් හිනා වෙනවා ( බණ කියන්නත් එනවා එක වෙලාවට) මගෙ නම වැරදි දෙපාරක් හැදුවා එ දෙපාරම ආය වරද්දලා ඒකායි දැනගෙන ගියාම කතා ආහන්න වෙන්නෙ නැනෙ අනෙ මන්දා බන් මට මතක විදියටනම් දුන්නෙ නැ එහෙම...
  12. Roddk da

    Boc FD

    අයියා දන්නෙ නැ කියලද කියන්නෙ? certificate ලැබුනෙ නැනෙ බන් අපි ඒක දලා අවා එක කලෙ එ වෙලාවෙ එහෙම දුන්නෙ නැ මොකුත් ------ Post added on 1783618869
  13. Roddk da

    Boc FD

    up mage prashneta uththarayk dannavada
  14. Roddk da

    Boc FD

    දැක්කා ඒක ගැනත් ආහන්න ඉදියෙ මොකද්ද ඒ මටනම් මෙලො දෙයක් තෙරෙන්නෙ නැ මොකද්ද එකෙන් වෙන්නෙ
  15. Roddk da

    Boc FD

    අනිද්දා තමා ආය අලුත් වෙන්නෙ මේක ඇයින් කරගන්න එදාට යන්න ඔනෙ මම මේක කරලම නැ බන් මොනාද බන් ගිහින් ආහන්න ඔනෙ ලෙසියෙන් කරගන්න ක්‍රමයක් කියන්න FD ඇයින් කරගන්න
  16. Roddk da

    මෙ මෙඩිකල් ගන්න යනකොට

    නෝන්ඩි වෙන වැඩක් මම නොදන්න අයට අයියා කියන්නෙ බන් පුරුදුවෙලා ------ Post added on 1783513668

    No contents