1. wisal

    "දොළහක්" අනිවාර්යෙන් නැරබිය යුතු විශිෂ්&#3

    එලකිරි එකේ මෙවන් විවිදාංග එක් කිරීමට සිතීම ගැන ඔබට ස්තුතියි
  2. wisal

    Nona Ko????

    :lol:...rep+4
  3. wisal

    අපි නොදන්න කොල කෑලි

    ශඃ! මචං මරුනේ
  4. wisal

    හෑමෝටම ස්තූතියි - රත්තරං

    මට ටික කාලෙක ඉදන් මෙහෙම කියනවා..නැත්නම් මම උබේ ඔය කවුන්ට් එකට හැම වතාවකම +4 ගානේ එකතු කරනවා:sorry:
  5. wisal

    කටක

    දික්වූ අවයව වේ :eek:
  6. wisal

    පොටෝශොප් සහ අකුරු...

    සියලු දෙනාදේ අදහසට අනුව කී-මෑන් දමා බලනවා... ස්තුතියි...
  7. wisal

    කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection)

    මේවා සියල්ල එක තැනකට ගෙනාපු එක හොදයි...
  8. wisal

    පොටෝශොප් සහ අකුරු...

    පොටෝශොප් සහ අකුරු... මම ටිකක් දවසකට කලින් දැක්කා කව්ද කෙනෙක් දාලා තිබුනා පොටෝශොප් වල සින්හල අකුරු වල ඉස්පිලි පාපිලි හරියට එන්න කරන්න ඕන වැඩක් මම උඩින් පල්ලෙන් කියවගෙන ගියා... නමුත් දැන් මට ඕනෙවෙලා තියනවා ඒ ත්‍රෙඩ් එක හරි වෙනයම් ක්‍රමයක් හරි දන්න කෙනෙක්ගේ උදව්වක්.. බම්ප් එකක් දාලා යන අයට මෙතනදිම...
  9. wisal

    නොබල_යන්න_එපා!

    අඩේ ලොවෙත් නෑ...රෙප්...
  10. wisal

    Victoria-Randenigala-Habarana Trip December 2011 by Randheera@ElaKiri

    niyamayi bro. bookmark ekak dhaagaththaa dhiga waedi nisaa rep added...
  11. wisal

    මේකට ගෑනියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැ

    එල මචං ගෑනියෙක් පිරිමියෙක් කරන්න පුලුවන් එකක් හම්බ උනොත් කියහං:rolleyes:
  12. wisal

    US ready to attack Iran

    නිදකිං හිගන්නෝ ...... ස්තුතියි නිව්ස් එකට
  13. wisal

    අයිශ්වර්යාගේ දුව

    හරියටම දැනගන්න පුලුවන් ආශ්චර්යාගෙන්ම තමා අහන්න වන්නේ....
  14. wisal

    ආතල් වලහා

    ඒක හරිම ආටිෆිසල් ආතල් එකක් නේ... සින්දුවත් එක්ක ඔක්කොම නටනව සින්දුව නතර වෙනකොට ළමයි ටිකත් යනවා වලහගේ නැටිල්ලත් නතර වෙනවා... එනි වේ රෙප් ඇඩඩ්+4

    No contents