මචන් මොකක් හරි දෙයක් දෑක්කම එකපාරටම නිගමනයකට එන්න හොද නෑ.... උබ දන්නවද මුන් සෙට් එක කෙලින්ම පන්සල් ආවද නෑත්තම් මොකඛරි ට්‍රිප් එකක් යන ගමන් පන්සලට ආවද නෑත්තම් වෙන මොනා හරි මගුලක්ද කියලා... උබ මේක දක්ක ගමන් කෙලින්ම හිතුවා මුන් ටික පන්සල් යන්නනම කියල ගෙදරින් එන්න ඈති කියල... ඒක වෙන්න පුලුවන් එක...