Fiverr!! 100 ට තව එකායි! වැඩට බහිමු!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Fiverr!! 100 ට තව එකායි! වැඩට බහිමු!

මෙන්න මගේ Fiverr Success Story එක!
බලලම ඉන්නකෝ!!

14804281511.png

Note : - Not May 21 . it's Mar 21 :rofl:

ආදායම් වාර්තාව :rofl:

14804321516.png


මගේ ගිණුම පටන් ගත්තු දිනේනම් මතක නෑ.. ඒත් පලවෙන් ඕඩර් එක එන්න සතියකට විතර කලින් නෙට් එකේ නිකං දෙන File වගෙයක් ඩොලර් 5 කට දෙන්නං කියලා දැම්මා.. එකෙක් ඒක ගත්තු දවසේ ඉඳලා (මාර්තු 21) අද වෙනකොට (මැයි 28) ඕඩර් 99ක් සම්පූර්ණයි!! හෙට එලිවෙනකොට මගේ ඕඩර් 100 පනිනවා!! පේනවනේ තව 8ක් Complete වෙන්න තියෙනවා කියලා:love::love::love:

මං මේක දැම්මේ මගේ Fiverr අත් දැකීම ඔයාලට කියන්න!!
එතකොට අද වෙන තුරු මං කිසිම විදියකින් මගේ ගිග් ප්‍රමෝට් කරලා නෑ

ඉතිං ඔයාලාත් හිතන්න.. මං විස්වාස කරන විදියට ඕඩර් එන්න එකම හේතුව තමයි දෙන සුපිරි ස්ර්විස් එක. එක්කෙනෙක් තමන්ගේ කටින් තවකෙනෙක්ට කියන එක වචනයක් FB එකේ 1000000 කට පේන්න දානවාට වඩා ප්‍රබලයි කියලයි මං හිතන්නේ

අනෙක තමා මේ ඔඩර් ප්‍රමාණය ගැන මං ගොඩාක් සතුටු වෙනවා.. මේ එන ප්‍රමාණයට වඩා ඕඩර් ආවොත් මං හිර වෙනවා.. (දැනටත් 8ක් වෙනකං ගොඩ ගැහිලා :eek:)

ඉතිං වැඩේ කරන අය උනන්දු වෙන්න!!
උපරිම දේ දීලා වැඩියෙන් ගන්න :love:

මේක බලලා හොඳනම් අනෙක් අයටත් බලන්න බම්පියක් වත් දාලා යන්න

 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Ela ela congrats saho :D
    oken sahenna salli hoyanna puluwan, mama April 10 thamai Fiverr account eka haduwe.
    Danata $700 withara hoyala thiyenawa.

    Pereda mama gigs okkoma suspend kala, wada wadi, dawasakata orders 5-10 k withara enawa.

    Me thiyenne mage profile eka :D

    screenshot142u.png
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Ela ela congrats saho :D
    oken sahenna salli hoyanna puluwan, mama April 10 thamai Fiverr account eka haduwe.
    Danata $700 withara hoyala thiyenawa.

    Pereda mama gigs okkoma suspend kala, wada wadi, dawasakata orders 5-10 k withara enawa.

    Me thiyenne mage profile eka :D

    screenshot142u.png

    සිරාවට ඔයාලගේ ගිග්ස්‌ මොනවද? අපිටත් කියල දෙන්න බැරිද? ;)
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Mokaddha ban oya apitath ganak hoya ganna puluwan ekakkda

    ඔව් ඕන නම් ඕනෑම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. හැබෑඉ ටිකක් අමාරුයි. මාත් ට්‍රය් කරනවා.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    machan wikunanna hoda deyak kiyapankooo. mama CCNA router,switch congiguration thiyena ewa wagayak damma kawruth thama baluwe na..
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Personal Message said:
    මොකක්ද මේ සිදිදිය මේකෙන් මොනවා කරලද සල්ලි හොයන්න මට කියල දෙන්න මේක ට කොහෙහරි ගිහින් ක්ම්පුටෙර් කොස් එකක් කරන්න ඕනෙද මට අගෝස්තු ඉදං විබාගේ ඉවරයි මස තුනකට කියක් හරි හොයා ගත්තොත් ප්‍රතිපල ඇවිල්ලා ගෙදරින් එලවධ්ධි කියක් හරි තියෙන්න ඒපැ;)

    කියන එකක් සිංහලෙන් දන්න මගේ එන්ගිලිස් අවුල ඕවගේ වචන වල තේරුම හොයන්න බැ
    :angry: මට



    හැමෝටම වැදගත් නිසා නම නැතුව මෙතනට ගත්තා
    :yes:


    මල්ලි මුලින්ම ඔයා ඉංග්‍රීසි හදාගන්න.. ඊට පස්සේ Fiverr නෙවෙයි වෙන ඕනෙම එකක ඔයාට තනියම වැඩ කරගන්න පුලුවන් වෙයි :love::love:


    සල්ලි හොයන්න කලින් පුලුවන් තරමින් ඉගෙන ගෙන හිටියනම් හොඳයිනේද?
    ඔයා කියන්නේ මට ඉගෙනගන්න බෑ ඒ නිසා ජොබ් එකක් දෙන්න වගේ කතාවක්..

    ඉස්සෙල්ලා ඉංග්‍රීසි අනිවා ටිකක් හදාගන්න.. එතකොට මේ Fiverr විතරක් නෙවෙයි තව ගොඩක් ක්‍රම ඔයාටම ඉන්ටර්නෙට් එකෙන් හම්බවෙයි කොල්ලො:cool::cool::cool:

     

    psyco saw

    Member
    Apr 23, 2012
    91
    6
    0
    වාසනාව

    ඔකට වාසනාව තියෙන්නෙත් ඔන බං
    මං කොයි තරමි හොද ගිග් හදලත් මට තාමා හෙයන්න පුලුනවන් උනේ ඩොලර් 8 විතරයි
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(