1. san**

    මරණයයි රමණයයි වෙනස් වෙන්නේ එක අකුරකින්නේ ඕයි

    මරණයේදී බය වෙනවා , රිදුම් සහගතයි , හුස්ම ගන්න බැරි වෙනවා .. රමනයේදී මේ මොනවත් නෑ .. අකුරක වෙනසක් අල්ලාගෙන හැ*නෙන්න ගිහින් වැලලෙන්න වෙයි .. :lol:
  2. san**

    කුරුණෑගල දර්ශනී පෙර භවයේ දර්ශිකා සොයයි

    pothak release karala tiyanawa neda me lagadi me type eke stories gana, mama dakka Facbook videos tikak.
  3. san**

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    ඉස්සර කන්නේ බොන්නේ නැතුව සල්ලි එකතු කරලා ශර්ලොක් හෝම්ස් ගේ පොත් ගත්තේ ..
  4. san**

    එංගලන්තයේ කලුවන් කැති ගෑමට සුද්දන් දහස් ගණනින් වීදි බසී

    කවද හරි දවසක ලොකු වට ඇවිලෙන ප්‍රශ්නයක් මේක ..
  5. san**

    නේපාල් අරගලයේ මේ වගේ ආතල් Video දාගෙන යමු

    එරාන් කියන එකා නේද ඔක්කොටම කලින් දුවන්නේ . . මුගේ කට නම් ඇමරිකාවට ගහන්න .. :lol: :lol:
  6. san**

    Charlie Kirk මරා ඇත්තේ පොන්නයෙක්

    උබල උඩ දැම්මට trans උන් කියන්නේ මානසික ලෙඩ්ඩු .. උපතින්ම ඒ ලක්ෂණ තියන ය ගැන නෙවෙයි මේ කියන්නේ . ඉතින් මානසික ලෙඩ්ඩු අතොන් ඔහොම දේවල් වෙන්න පුළුවන් .. පාරක pride කියලා හැමිනෙන එකෙක් එහෙම දැක්කොත් පුළුවන් නම් පුකට පයින් එකක් වත් ගහලා වරෙල්ලා .. ඕකුන් සාපයක් වෙනවා ඉස්සරහට ..
  7. san**

    නේපාල සක්කිලි

    ඩොලර් සංචිත නැති වෙලා තෙල් තියා බෙහෙත් වත් ගන්න සල්ලි නැති උනාම මේ සක්කිලියෝන්ගේ පුකේ අමාරුව හොද වෙයි ..
  8. san**

    🕊️🤍 REST IN PEACE - CHARLIE KIRK 🤍🕊️

    USA දැන් නිකන් ආමර් ස්ට්‍රීට් එක වගේ .. american dream රෙද්ද තමයි ..
  9. san**

    මෙන්න Charlie Kirk මරලා!

    අඩෝ ඔව් .. ඊයේ රැත් බැලුවා පොරගේ interview එකක් .. LGBTQ උන්ට දොබෙන් යන්න දෙන්නේ පොර .. අපරාදේ . හොද එකෙක් ..
  10. san**

    කාර්වල මිළ

    ikman එකෙන් ලොකු idea එකක් නම් ගන්න බෑ . ikman එකේ ගණන් වලට වාහන යන්නේ නෑ දැන් නම් . fb එකේ group තියනවා .. ඒවා වල post එකක් දාන්න ..
  11. san**

    කැලණිය කැම්පස් spa සීන් එක මොකක්ද 💆

    තාම මුන් ඔය රෙද්දවල් කරනවද ..තාම හැදිලා නෑ .
  12. san**

    වියලි කලාපීය අඩු කුලේ ආතල් 😂😂

    කොල්ලෝ ටික ලැජ්ජාවේ හැඟෙනවා .. මොනවා උනත් පාරේ බැහැලා යන්න ඕනේ කියලා මතක් වෙන්න ඇති . .
  13. san**

    Russia's cancer vaccine achieves 100% efficacy in clinical trials

    කලින් ඉදන්ම පුටින් ඕක ගැන කිව්වා .. රුසියාවෙන් පිට clinical trails වලිනුත් පාස් උනොත් ගොඩ තමයි .. :love:
  14. san**

    Nepal රෙදි නැතුව ඇදන් යනවා 🥲

    අරගල නම් දැන් ඇති වගේ .. ඕව ගෙන් වාසිය ඉන්දියාවට .
  15. san**

    සිංහලු BYD ගන්න ලොකුම හේතුව

    මම නම් ගත්තේ මට සෝලා තියෙන හින්ද ..
  16. san**

    ☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

    මේ ගැන වැඩිය නොදන්නා නිසා bump එකක් දමා මාරු වෙමි .. :yes: bump
  17. san**

    පරණ ටෙලි ඩ්‍රාමා ඒකක්

    @Kalegana ගෙන් අහන්න ..
  18. san**

    ☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

    කිසිවක් නොමැති නම් අරමුණු වෙන්න දේකුත් නෑ නේද .අරමුණු කරන්න දෙයක් නැති නම් මාර්ගයක් තියෙන්න පුළුවන් ද ... ඕක පැහැදිලිව තේරෙන්නේ දර්මය ගොඩක් ගැඹුරින් හොයපු අයට .. බුදු හාමුදුරුවෝ කියලා තියනවා නිවන අරමුණු කරලා වඩන්න පුළුවන් එකක් කියලා .. ඕක අපි හිතන තරම් මොකුත් නෑ වගේ සරල කාරනාවක් නෙවෙයි ..

    No contents