1. san**

    Vezel 2015

    ජීවිතේ කරපු ගොන්කන් list එකට තව එකක් එකතු කරගන්න උබ හදන්නේ ..
  2. san**

    Life and Dating

    කොටි 50 වගේ තියනවද bank එකේ ..
  3. san**

    Lessons Hospital MRI Help..

    bump
  4. san**

    නවත්තලා තිබ්බ වාහනේ නිකම්ම ගිනි අරන් - Travel with Husband

    Insurance ගන්න පුළුවන් නේ බන් .. අනික CCTV එකක් ඉස්සරහම . Insurance කාරයන්ට මොකුත් කියන්න බෑ නේ
  5. san**

    නවත්තලා තිබ්බ වාහනේ නිකම්ම ගිනි අරන් - Travel with Husband

    අඩෝ සිරාවට .. එහෙමනම් සීන් එක පැහැදිලියි නේද .. ඩබල ගිනි තියලද දන්නේ නෑ වාහනට
  6. san**

    නවත්තලා තිබ්බ වාහනේ නිකම්ම ගිනි අරන් - Travel with Husband

    නෑ මන් දන්න තරමට නම් ලගදි එහෙම එකක් වෙලා නෑ . අනික blade battery එක ලේසියෙන් ගිනි ගන්නේ නෑ .. CCTV එකක් ගාව මේක ගිනි ගත්ත එක නම් ටිකක් සැකයි
  7. san**

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    Nissan Magnite Review Nissan Magnite Pros • The Magnite looks really good…that handsome face is a head-turner • Sheer value-for-money pricing. Turbo-petrol with a proper AT under 10 lakhs! • Peppy performance from the Magnite’s 1.0L turbo-petrol engine • Smooth well-tuned CVT in a sea of...
  8. san**

    Google Play Store

    Huawei App galley වල ගොඩක් apps තියනවා නේ .. නැත්නම් ඕන apk එක download කරන්න . USB එකෙන් internal storage එකට දාගන්න. Install from untrusted sources enable කරගෙන app එක දාගන්න ..
  9. san**

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    MRJ විශ්වාස නැත්නම් ඉන්දියාවේ famous review forum එකක් තියනවා .. එක බලන්න ..
  10. san**

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    Sponsor video කරන්නේ නෑ කියලා මම කියලා නෑ නේ බන් .. උගේ peradua bezza 2025 video එක බලන්න . එකෙත් showroom එක ඇතුලේ ඉඳන්ම පොර car එකේ තියන අවුල් එහෙම කියනවා .. ගන්න උන් දැනගන්නත් ඕනේ පොඩි background research එකක් කරලා ගන්න . review එකක් මතම depend වෙන්නේ නැතුව ..
  11. san**

    හැමෝම පුල පුලා බලන් හිටපු NISSAN MAGNITE සිංහල review ඵක අාවෝ...😍👍

    ඔව් බන් .. පොර ඇත්ත කියනවා මොනවා උනත් ..
  12. san**

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    බොරුවට defend කරලා වැඩක් නෑ . MRJ කාරයා chanux bro වගේ පොරක් නෙවෙයි .. පොර ඇත්ත කියනවා .. මොනවා උනත් ඉන්දියන් made හින්දා පොඩි අවුල් ටිකක් magnite එකේ තියනවා .. මම නම් drive කරලා නෑ magnite එකක් . එත් showroom එකේදී බලලා තියනවා .. fit and finish එක තමයි ට්කක් අවුල් කියලා මට තේරුනේ...
  13. san**

    fronx, magnite, sonet

    BYD union place ත් ඔය වගේ ..

    No contents