1. san**

    කුරුණෑගල ඩයනව දන්නෙ කවුද

    මම නුවර . . මාත් දන්නවා යකෝ ඩයනා ගැන .. ඩයනට දුවෙක් හිටියා නේද ..ඉස්සර කුරුණෑගල ඉදන් class එන යලුවෝ කියනව ඩයනා ගැන .. දුවට බස් එකේ එනකොටම ඩීල් සෙට් වෙනවා ලු ..
  2. san**

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    ඕකුන්ව මඩින්න ඕනේ තුවක්කු වලින් .. හරියටම කිව්වොත් head shot එකකින් .. නුවර ඉන්න කාලකන්නිම සෙට් එක ඕකුන්
  3. san**

    මට උන අමුතු සිද්දියක් සිම්හලු...

    ඊට පස්සේ අම්ම කිව්වා " දැන් කීයද වෙලාව .. නැගිටපන් හීන බල බල ඉන්නේ නැතුව " කියලා .. මොනවා උනත් ලස්සන හීනේ ..
  4. san**

    Nissan මැග්නයිට් එක බැලුවද

    Indian made කිව්වට කෑ ලි ටික japan වලින් අරන් ඇවිත් ඉන්දියාවේදී එකලස් කරනවා කියලා කියනවා .. එහෙම බැලුවම ජපන් වගේ තමයි .
  5. san**

    Nissan මැග්නයිට් එක බැලුවද

    පාරේ සද්ද කැබින් එකට ඇහෙනවා කියලා review එකක් තිබුන . මොනවා උනත් 78 නේ ..
  6. san**

    Solar එකක් ඉන්වෙස්ට් plan එකක් විදිහට කරන එකේ වාසි අවාසි 2025

    ටිකක් කලින් හිතන්න තිබුනේ .. rate එක 37 කාලේ . loan නැතුව පුළුවන් නම් ගහගන්න බලන්න ..
  7. san**

    Perodua Axia 2017 or Kia Picanto 2016

    parts availability and cost බැලුවම Perodua ඉදිරියෙන් ඉන්නවා .. එත් KIA parts එහෙමත් ඕන තරම් ගන්න තියනවා .. මොකද KIA picanto ලංකාවට අලුත් වාහනයක් නෙවෙයි . hyundai වල parts KIA වලටත් ගැලපෙනවා .. Quality එක ගැන බලනව නම් KIA picanto ගන්න . Cost effective වගේ ලොකුවට හිතනවා නම් Perodua ගන්න ...
  8. san**

    Perodua Axia 2017 or Kia Picanto 2016

    Spare parts - kia wala tikak ganan wadie. common - Picanto nam leda adui. තෙල් කෙරුවාව - Picanto 14-15 , Axia 15-16 boot space - eka wage .. Picanto 2017 Model ekak balanna. eka lassanayi.
  9. san**

    Questions 5kw Quotation List Help

    ABANS service nam melo rahak na. eth unge SOLAR division eka stable.
  10. san**

    Solar තියෙන LECO Customersලා වරෙන්

    CEB උන් එන්න එපා ද ? :(
  11. san**

    Toyota Raize vs Suzuki fronkx ?

    Toyota Lanka eken ena Raize nam basic ekak. e ganata wena option tiynawa. aparade ban ochchara ganak dila basic version ekak ganne. SONET eka hodai ne. aggressive look ekak tiyenne. Indian habei.
  12. san**

    පුතාගෙ ලොස් O/L ප්‍රතිපල ගැන සතුටු වෙන අම්මා

    ඔව් බන් .. ඔය ලොකු සීන් කතා නෑ job එකක් ගන්න ගියාම .. business කාරයෙක්ගේ පුතෙක් නම් හරි , පරම්පරාවෙන් සල්ලි තියනවා නම් හරි ඔහොම fail උනාට අව්ලක් නෑ .. එහෙම නැත්නම් මොකක් හරි demand කරන්න පුළුවන් talent එකක් තියෙන්න ඕනේ .. ඒ මොනවා වත් නැත්නම් ඉතින් උබ කිව්වා වගේ වෙලේ පබයට තමයි ඉන්න වෙන්නේ ..
  13. san**

    පුතාගෙ ලොස් O/L ප්‍රතිපල ගැන සතුටු වෙන අම්මා

    ඊයා .. OL Science S .. interpersonal skills වත් හද්දගන්න වෙනවා මුට ..
  14. san**

    🚨BREAKING🚨 චීනයත් සටනට සැරසෙයි‼️ තායිවානය ට ගැහුවොත් චීනය අම්බ්‍රේල්ලා පව්ඩර් කරන බව ට්‍රමප් කියයි‼️

    හා බලාගෙන ඉන්නම් .. බය වෙන්න එපා බ්‍රෝ .. උබට මොකුත් වෙන්නේ නැති වෙයි
  15. san**

    🚨BREAKING🚨 චීනයත් සටනට සැරසෙයි‼️ තායිවානය ට ගැහුවොත් චීනය අම්බ්‍රේල්ලා පව්ඩර් කරන බව ට්‍රමප් කියයි‼️

    අහ් එහෙමද .. කොල්ලා බය වෙලා ඇති .. එකනේ මේ සීන් එක ..කව්ද දන්නේ බන් .. :lol:
  16. san**

    🚨BREAKING🚨 චීනයත් සටනට සැරසෙයි‼️ තායිවානය ට ගැහුවොත් චීනය අම්බ්‍රේල්ලා පව්ඩර් කරන බව ට්‍රමප් කියයි‼️

    ඉරානේ උන් USA වල හැම middle east වල air base එකටම කෙලියා .. මීක් නෑ .. ඕකුන් ගහයිද බන් චීනෙට .. පිස්සු මුට
  17. san**

    🚨BREAKING🚨 චීනයත් සටනට සැරසෙයි‼️ තායිවානය ට ගැහුවොත් චීනය අම්බ්‍රේල්ලා පව්ඩර් කරන බව ට්‍රමප් කියයි‼️

    මූ සිහින ලෝකෙක ඉන්න එකෙක් . තව බලපන් hollywood films . යකෝ world trade center එකට කෙලියේ ඇෆ්කන්ස්තාන් වල තර්ශවාදියෝ ටිකක් .. Beijing වලට බෝම්බ දානකන් උන් බලාගෙන ඉදියි මෙන් කියලා ..
  18. san**

    🚨BREAKING🚨 චීනයත් සටනට සැරසෙයි‼️ තායිවානය ට ගැහුවොත් චීනය අම්බ්‍රේල්ලා පව්ඩර් කරන බව ට්‍රමප් කියයි‼️

    පිස්සුද බන් .. පු* අරිලි කෙසේ වෙතත් පු* ඇරගෙන එයි .. gender ම 100කට වඩා තියනවා .. ඇට තියන නෝනලා ත් ඉන්නවා .. උන් යුද්දේට යැව්වොත් ඉල්ලන් කාලා එයි ..
  19. san**

    C-HR or Vezel

    මම මාලබේ ගියා පරණ Vezel ටිකක් බලන්න . වාහන වල history එක බැලුවම Vezel ගන්න බය හිතෙනවා .. මීටර් එක ලක්ෂේට වැඩියි .. interior condition එකත් හෙන සවුත්තුයි . ගොඩක් කාලයල් පැදලා හින්ද .. එත් ගාන ලක්ෂ 120-130 අතර . හෙන පාඩුයි බන් .. සල්ලි තියනවා නම brand new ගන්න ..

    No contents