පරණ වාහන වලට බොරු hype එකක් දෙනවා ඕකුන් .. නිකන් හිතපන් ඇල්ටෝ එකක් වටිනවද ලක්ෂ 44-50 කට . එකත් අව්රුදු ගානක් පැ දපු එකක් .. ඕවා හින්දා තමයි මන් සාමාන්‍ය මිනිස්සුන්ට වාහනයක් හීනයක් වෙලා තියෙන්නේ .. ඕකුන්ට කෙල වෙන්න ඕනේ .
https://ikman.lk/en/ad/suzuki-alto-2018-for-sale-gampaha-14