එළකිරියෙ කට්ටිය පුලුවන් උදව්වක් කරමු
මචං මං මේ කාගෙවත් වීඩියෝ ප්‍රෙමා්ට් කරනවා නෙවෙයි. පොඩ්ඩක් පහළ වීඩියෝ එක බලල ඉදපං. අසරණ අම්මා කෙනෙක්ගෙ ආබාධ සහිත චූටි පැට්ටෙක් ඉන්නවා. එයාලට කාගෙ හරි උදව්වක් ඕන ළමයව සනීප කර ගන්න. මම දන්න තරමින් FaceBook එකත් එක්ක ගත්තාම Elakiri යෙ ඉන්නෙ බහුතරයක්ම පට්ටම චරිත...