1. I'ts My Style

    2013 May 26 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අද මොකද ඔටුවට කික් එකක් ඇවිල්ලා.. :P:P
  2. I'ts My Style

    2013 May 26 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඇඩෝව් ස්ටයිලා බැස්සා කියහන්කෝ.. ත්‍රෙඩ් එකට :angry::angry:
  3. I'ts My Style

    මම අහන්නේ නම් නෑ රත්තරනේ...

    පට්ට මචන්.. ලස්සනට ලියල තියෙනවා..:yes: Rep+
  4. I'ts My Style

    ශ්‍රී ලංකා ගිනි නිවීම් සේවය

    වැදගත් ත්‍රෙඩ් එකක් මචන් Rep+
  5. I'ts My Style

    චාටර්ම එකා!

    සිරාවටම ඕකා නම් පට්ට චාටර් ඩයල් එකක්.. :yes:
  6. I'ts My Style

    දම්රෝ INNOVEX TV

    මේක උබට නිකන් හම්බ උන හින්ද අවුලක් නෑ. වොරන්ටි කාඩ් එක ඉල්ල ගන්න බලපන්. වොරටි කාර්ඩ් එක නැති උනත් අවුලක් නෑ ගත්ත බ්‍රාන්ච් එකට යමන්. ගත්ත එක්කෙනාගේ නමයි ID නම්බර් එකයි කියපන් එතකොට හරි. වොරන්ටි කාර්ඩ් කියන්නේ කස්ටමව ශේප් කරන එක දෙයක් විතරයි.. :yes::yes:
  7. I'ts My Style

    දම්රෝ INNOVEX TV

    මචන්ලා ඉන්නොවෙක්ස් ටීවී එක පොඩ්ඩක් අවුල් තමා. ලංකාවේ අඩුවට දෙනවනම් මොන ජරාව උනත් ගන්න එවුන් ටිකක් ඉන්නේ. ඇත්තටම පච කලර් එකක් තියෙන්නේ. හැබැයි දම්රෝ එකට බැනලා වැඩක් නෑ. මොකද ඔය ගානට වෙන හොද බ්‍රෑන්ඩ් එකක ටීවී එකක් දෙන්න බෑ. :yes: අනික මිනිස්සු සිංගර් එකට බනිනවා ටීවී හොද නෑ කියල. හැබැයි ලංකාවේ...
  8. I'ts My Style

    Me T.V Eka Kiyak Watinawada ?

    sorry machan. mama ube thread eka dakinakota uba TV eka aragena iwarai. dan mukuth kiyala wadak na.. anyway congratz machan.. :yes:
  9. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ලිද ගැබුරද සබනෝ.. :P:P
  10. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පව් බන් ලෙස්බි අනාතයා. ආව ගමන් ලින් පතුලටම වැටුනා.. :lol:
  11. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    තමන්ගේ මට්ටමෙන් අනුන් ගැන හිතන්න එපා සහෝ. ඒක හරි කුජීතයි.. :lol:
  12. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    උබ විතරයි අඩු වෙලා හිටියේ.. :yes:
  13. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ආවනම් ආව අතක් බලාගෙන යමන්..:angry::angry:
  14. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මට හොදට මතකයි බන් ඕක.. :yes::yes:
  15. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පොලිස් නිලදාරියාගේ බිරිදගේ කැමතිම සින්දුව.. සාජන් සාජන් මෙර සාජන්.. :yes::yes:
  16. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පුසා මහා රෑ පිස්සු කෙලපු ත්‍රෙඩ් එල.. :lol:
  17. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මගේ පාලු පැලට එන්න කව්රුත් නෑ යාලුවේ.. :(
  18. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පට්ට රොකටෝ non stop එක.. :yes::yes:
  19. I'ts My Style

    2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අම්මා වරුන් පමණද මතු බුදුවන්නේ.. :no::no:

    No contents