මේ සීන් එක උනේ අපේ කෘෂිකර්මය කරන සෙට් එකට. අපි 9 වසරේ ඉන්නකොට කෘෂිකර්මය වලට ප්‍රැක්ටිකල් වලට තිබ්බ එලදෙනකගෙන් කිරි දොවන ආකාර ඉගෙන ගන්න. අපේ සෙට් එකේ හිටියේ කොල්ලෝ 5 දෙනයි එක කෙල්ලයි. ඔන්න ප්‍රැක්ටිකල් දවසේ එහා පැත්තේ හරක් ඇති කරන මාම කෙනෙක්ගෙන් එලදෙනකුත් ඉස්කෝලෙට අරගෙන ආව.. :yes: මුලින්ම මිස්...