1. Dinushasankalpa

    එළකිරියටත් මොහොමඩ්ගේ සල්ලි...???

    ඇඩ් බ්ලොකර් දාලා තිබුනොත් ඕක පේන්නේ නැදද මන්දා
  2. Dinushasankalpa

    Surround Sound ගැන මුල සිට

    :):) එළ එළ බං.. අනිවා ඇම්මා මං මැසේජ් එකක් දාපං.. මාත් හෙන ආසයි සව්න්ඩ් සිස්ටම් වලට... අපේ අදුරන නෑදෑ ගෙවල් වල එහෙමත් තියෙනවා පට්ට සවුන්ඩ් සිස්ටම්ස් ටිකක්. ඒ අයත් Elakiri ඉන්නවා. එයාලා තාම දකින්න නැතුව ඇති මේ ත්‍රෙඩ් එක.. :) වැඩේ දිගටම කරං යමු. ජය වේවා :):) :yes: මේ සෙට් එක දැකලා කීප දෙනෙක්ම...
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes: සද්දෙ තමා අජූතම :rofl:
  4. Dinushasankalpa

    Surround Sound ගැන මුල සිට

    දත් කිඹුලා අයියගෙ ගෙදර තියෙනවා පට්ටම කොලිටි සවුන්ඩ් සිස්ටම් එකක්. නම මතක නෑ නේ..:sorry: HK හරි Boss හරි වෙන්න ඒනේ
  5. Dinushasankalpa

    Surround Sound ගැන මුල සිට

    උඹට බැරිද අපිට ඔය සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හරියට සෙටප් කර ගන්න හැටි කියලා ත්‍රෙඩ් එකක් දාන්න... මං සින්දු අහන්නේ නං ස්ටීරියෝ සෙට් එකකිං. Amp එක yamaha A-500 ගත්තේ ජපන් රී කන්ඩිශන් කඩේකිං. 13යි. බෆල් දෙක Yamaha NS-630. ඔක්කොම ටික්ක පරණයි දැං.. හැබැයි සව්න්ඩ් නං :love: මේ ත්‍රෙඩ් එක කියෙව්වට...
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :sorry::eek: ඒකනේ බං.. මං හිතන්නේ දකුණේ කිව්වට මු හයිබ්‍රිඩ් දකුණද කොහෙද :dull:
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ආ ඇත්තද.. ආයේ මේක දාන්නේ මට අවුරුදු 25ක් උනාම
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes: මාත් දැකලා තියෙනවා... කොට්ටාවේ ඉදලා දවසක් කඩවත ට එද්දි.. පාරේ දකුණු අත පැත්තේ.. දැක්කා.. හරියටම ඉසව්ව නං මතක නෑ :sorry:
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දකුණෙ සුකා ඉස්කූටර් තුරගෙක් ගෙනවිල්ලා.... කුමාරියෙක් හාදවෙතැයි කියලා ඇහැක් ගහලා... සිතාගෙනම කොටු පනිමින් පුරවර සිරි බලනා... විලාසයට මේ මරණෙන් ගොඩට යයිද හිතුනා....:dull:
  10. Dinushasankalpa

    ~ ~ Elakiri Paddock ~ ~

    අනේ මාමියෝ අපිට චිත්තරපටි බලන්න ඩේටා නැති හින්දා නේ ඒක බැලුවා වගේම විස්තරේ අහගන්න ඔයා හොයාගෙන එන්නේ... අගේ නොකර කියන්ටකෝ :sorry:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මොන හු :growl:
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :shocked::shocked: මොකක්ද යකෝ ඒ පැකේජ් එක... මටත් ඒක ගන්න ඕනේ.. විස්තර කියපංකෝ :sorry:
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ada.. me dan limit une.. eketh off peak 6 GB iturui.. :shocked: eka use karanna re 12 wenakan inna one :baffled:
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    limit wela yako... :( load wenne wath ne hariyata
  15. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    දන්නෑ:eek:
  16. Dinushasankalpa

    ~ ~ Elakiri Paddock ~ ~

    මයේශ් මාමේ.. මං දැක්කා කව්දෝ මන්දා ඩබලක් ට්‍රැක් එකේ මරාගන්න වගෙ රේස් යනවා.. repsol එකකුයි Movistar එකකුයි. අන්තිමට Movistar එකා වංගුවක් ලග බ්‍රේක් කරලා repsol බුවාව වට්ටනවා කියපංකො... ඒ මොකක්ද ඒ උනේ.. ඒක නීතියානුකූලද ? :eek::sorry:
  17. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඔව් මේ වෙලාවට බස් වල පොලු.. රෑ උනාම කියයි වෙන මොනවා හරි පෙලා අල්ලං ඉන්නවා කියලා.. උදේට කියයි ඔෆිස් එකේ පොලු අල්ලං ඉන්නවා කියලා.. යකෝ මුංට පොල්ලෙං තොර ලෝකයක් නෑ නෙ :eek:

    No contents