පට්ට බන් . . .
මට නම් සිංදුවක් අහන්න තිබුනම අැති. . . .
ගොඩක් වෙලාවට ෆිල්ම්, ටීවී සීරිස් බලන්නේ හොඩ්ෆෝන් දාගෙන තමා . . .
කාර් ඔ්ඩියෝ ගැන නම් දනිමි.
ගෙදර 5.1 අට මංගල්ලක්ද අැත. මම පාවිච්චි නොකරමි.
එ් වුනාට මගේ යාලුවෙක් ඉන්නවා ඔය සම්බන්ධයෙන් කැසිල්ල තියෙන . . .
ලක්ෂ ගානක් දීලා Bose අටමගලක් ගෙනල්ලා ගෙදර තියන් ඉන්නවා . . . Sounds නම් ඉතින් . . . කියන්න වදන් නෑ . . .
මුගේ කැසිල්ල කොච්චරද කියනවා නම් අම්මා ගත්තු Car එකටත් Harmon Kardon Sound package එක ඔ්ඩර් කරා . . . එ්කට ලක්ෂ 16ක් වැඩිවුනා වාහනේ වටිනාකම . . .
උෟටත් උඹට වගේම පිස්සු . . .
මටනං ඉතින් ඉරිදට blueray 3ක් වත් බැලුවේ නැත්නං නින්දයන්නේ නෑ කියාංකෝ
වැඩේ ඒ තරමට කිරිමේල් වෙලා



උඹට බැරිද අපිට ඔය සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හරියට සෙටප් කර ගන්න හැටි කියලා ත්රෙඩ් එකක් දාන්න...
මං සින්දු අහන්නේ නං ස්ටීරියෝ සෙට් එකකිං. Amp එක yamaha A-500 ගත්තේ ජපන් රී කන්ඩිශන් කඩේකිං. 13යි.
බෆල් දෙක Yamaha NS-630. ඔක්කොම ටික්ක පරණයි දැං.. හැබැයි සව්න්ඩ් නං
මේ ත්රෙඩ් එක කියෙව්වට පස්සේ හිතුනා සරව්න්ඩ් එකකට යන්න..
ගන්නවා නං යමහා එකක් වත් ගන්න ඕනේ.. චයිනීස් නං මෙලෝ රහක් නෑ..
අනික තමා අර ක්රව්න් එකේ තියෙන ඒවා ගන්නත් එපා.. ජරා සද්ද.. ඒවා සරව්න්ඩ් නෙවේ වාගෙ

දානවා කොල්ලෝ දානවා මේකේ ඉන්න අනාතයෝන්ට ඔය හැම උලව්වක්ම A2Z යන විදියට තමයි ත්රෙඩ හදාගෙන යන්නේ හෙට අනිද්දම වැටෙයි ඉවසපල්ලා![]()

එළ එළ බං.. අනිවා ඇම්මා මං මැසේජ් එකක් දාපං.. මාත් හෙන ආසයි සව්න්ඩ් සිස්ටම් වලට...


ඕවා දැන් හොයන්නත් නෑ බං, තියනවනම් මරු ඕවෑ තියෙන්න vacuum tube හඩ පට්ට ස්මූත්, කියලා වැඩක් නෑ බං


එළ එළ බං.. අනිවා ඇම්මා මං මැසේජ් එකක් දාපං.. මාත් හෙන ආසයි සව්න්ඩ් සිස්ටම් වලට...
අපේ අදුරන නෑදෑ ගෙවල් වල එහෙමත් තියෙනවා පට්ට සවුන්ඩ් සිස්ටම්ස් ටිකක්. ඒ අයත් Elakiri ඉන්නවා. එයාලා තාම දකින්න නැතුව ඇති මේ ත්රෙඩ් එක..![]()
වැඩේ දිගටම කරං යමු. ජය වේවා![]()
ත්රෙඩත් එකක් ඉදහන් අලුත් අලුත් ඒවා අහුවුනොත් දානවා
මේ සෙට් එක දැකලා කීප දෙනෙක්ම ඉල්ලුවා .. කොහොම දෙන්නද බං... මේ සවුන්ඩ් ගන්න බෑ දැං එන චයිනීස් ජරාව්ල වලිං.. වැකුම් ටියුබ් සිස්ටම් තමා
බෆල් එකක් පොඩි උනාට පට්ට බරයි
මට හිතාගන්න ඈකි කොරල තියන සීන්ස් එක, මොක උනත් මචෝ ඔය චැනල් හතරයි කිව්ව එකත් ඩොල්බි සරවුන්ඩ් එකක් තමයි
. දැනට ලොකු විස්තරයක් දාන්නෑ මෙතන.
පොඩ්ඩක් ඉවසපං කොල්ල ඊළග පොස්ට්ටුවේ ඔය හැම වැඩක්ම ගැන කතාවෙනව
මේ දවස්වල ඉඩක් හම්බෙන හැම වෙලේම කොරන්නේ බොලා වෙනුවෙන් ඔය පොස්ට් එක හදන එක තමයි
![]()









Ow machan system volume (pc eke volume control) eken eka para wedi kara.speakereta direct deela thibbe sound card eke idan.aparade.
computer atha patha gana kalene e kale.
ela macho.digatama me wage thread danna.
jayawewa.![]()
මට තාම මතකයි මං චූ කොල්ල කාලේ තාත්තගේ සෝනි සෙට් එකේ power supply එක එක්ක සෙල්ලන් කොරල දඩොස්! ගාල කර වෙලා ගියපු හැටි
, අදටත් බයිනෝ බං ඒ සීන්ස් එකට
හුකෑස් pATTA...5.1 EFFECTS THIYENA PATTA SONGS NADDA?
ටෙස්ටින් පාරක් දාන්න නං වෙලාවක් තිඋනේ නෑ,
හොද ඇති මයෙහිතේ
