එහෙම කරන්න බෑනේ මචන් , අපි උන්ගේ කස්ටමර්ස්ල නැතුව ණය කාරයෝ නෙමේ. අපිට ඕන වෙලාවක අයින් වෙන්න පුලුවන්, හැමදෙයක්ම agreement එකේ තියෙන්න ඕන නෑ. customer satisfaction එකට හැම company එකක්ම මහන්සි වෙන්නේ, නැතුව tricks දාල හොර කරපුවහම customer's trust එකමයි නැතිවෙන්නේ උන්ට.
**eventhough SLT doesn't...