මට මේක තේරුනේ නෑ බන්?
ඒ කියන්නේ හාමුදුරුවොන්ට ඉස්සරහම seat එක දෙන්න ඕනද? මමත් ඔහොම වාඩිවෙලා ගිහින් තියනව නේ බන්, හාමුදුරු කෙනෙක් වැඩියම සීට් එකක් දෙනව කෙනෙක්, දැනන් හිටියේ නැහැ ඉස්සරහම සීට් එක දෙන්න ඕන කියල.
ඒ කියන්නේ driving seat එකද? :rolleyes:
මගේ ඇස් දෙක පල්ල කියන්නේ මේ, කෝච්චියේදී...