ඉතින් තොනෝ මුසලයෝ කලින්ම කිව්වේ හෙට තිසර ගහන්නේ නැහැ කියලා..මාත් එක screenshot ගහන ඉන්නේ :P:P
හෙට තිසර ගැහුවොත් උබගේත් කයිය ඉවරයි :dull:
ඊයේ මැච් එක ගැන කියනවා නම් වැරදුනා තමයි ඔයි..මන් විතරක් නෙවි විස්තර විචාරකයෝ..මැච් analyze කරන හැමෝටම වැරදුනා...යකෝ NZ ඉන්න අයත් බැන්න එකේ තවත් මොන කතාද :P:P...