සුර නිමල
මුල් අවදිය
තම දෙමව්පියන් විසින් නිමල යන නම ලද හේ, සත් දරු පවුලක බාලයා වූයේය. ඔහුගේ පියා සම්හ නම් වූ අතර, කොට්ටිවාල හි කණ්ඩකවිත්තික ගමෙහි ප්‍රධානියා විය. ඇතුන් දස දෙනෙකුට සමාන ශක්තියක් සතුවූ බව පැවසුනත්, ඔහුගේ සෙහොයුරන් පවුලේ කුඹුරු වල වැඩෙහි යෙදෙද්දී ළමා අවදියෙහිදී නිමල නිවසට වී...