මට සහෝදරයො දෙන්නගෙන් ලොකු ප්‍රශ්න ගොඩාක් ඇවිල්ල බන් තියෙන්නෙ. එක එක කෙල්ලන්ව පෙන්න පෙන්න මට කසාද බන්දන්න හදනවා. මේ ටිකේ ගැස්ට්‍රික් පේන්ස් සීන් එකක් වගේ බන් කොච්චර කෑවත් කල්පනා කරලම බඩත් එක්කම පිච්චෙනව වගේ. මමත් මගෙ වැඩක් කරන්නෙ බන් නැතුව එක එකාට කඩේ ගිහිල්ල සල්ලි හමබ කරන මෙන්ටැලිටි එකක් නැහැ...