දීපු ණයට ආපහු පියවා ගන්න තමයි :rolleyes:
මන් දේශපාලන දේවල් වැඩියෙන් අල්ලන්න නෑ. 🤌 දැනට කොහොමත් බංකොලත් වෙලා තියෙන්නේ 🤭
------ Post added on 1787408451
එල ඔයාගෙන් අදහස් ලියපු එක හොදයි. මේ අවුරුද්ද ලක්ෂ 18ක් අඩු නම් IRD site එකේ මොකක් හරි sumbit කරගන්න ම ඕන ද ?
------ Post added on 1787408585