1. JesonRulez

    VAT බදු ඉහලට

    අනිවා බන්... :yes: :yes::yes::yes:
  2. JesonRulez

    Toyota Aqua

    ඊය බන්. මේක නම් කැතයි. නිකන් Huandai EON එක වගේ. :baffled::baffled:
  3. JesonRulez

    VAT බදු ඉහලට

    උඹ කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බෑ බන් මට. වෙලාවකට උඹ කියනවා මට රටට කෙලවුනත් කමක් නෑ රනිල්ට බනින්න තියෙනවා නම් කියලා. දැන් ආයෙත් කියනවා රාජපක්ෂ පවුලේ පැටිකිරිය ගැන දැනගන්න ෆොන්සේකාගේ කතාව අහන්නලු. These are contrary to each other. :nerd:
  4. JesonRulez

    මේක බලහන්

    Film එහෙම කෑල්ලක් ද මන්ද බන්. කනට ගහන්න හිතෙන වැඩක් නේ මූ කරන්නේ.
  5. JesonRulez

    Eagle Killers Arrested In Galle

    ඇත්ත කියහන්. උඹ අර photo එකේ ඉන්න එවුන්ගෙන් එකෙක් නේද? :nerd:
  6. JesonRulez

    Eagle Killers Arrested In Galle

    :( අපේ පැත්තෙත් මේ වගේ සක්කිලි ඉන්නවා නේ බන්.
  7. JesonRulez

    VAT බදු ඉහලට

    Could you please elaborate this? :nerd:
  8. JesonRulez

    God's Ignore List.

    After that day, he never got enough courage to even quote me.
  9. JesonRulez

    මේක බලහන්

  10. JesonRulez

    lol ‪#‎අපේඋං‬

    You won the internet today..!!!
  11. JesonRulez

    God's Ignore List.

    Ignore List #01 - JesonRulez - Date added : 2014/06/13 Reason : Went to his home and shouted out 'Mahesh'. He was peeping through the window though.
  12. JesonRulez

    ඒ කියන්නේ උඹට පිස්සු කියල උඹ දන්නවා? උඹ අනතුරුදායක නොවන ගනයේ පිස්සෙක් බන්. :D

    ඒ කියන්නේ උඹට පිස්සු කියල උඹ දන්නවා? උඹ අනතුරුදායක නොවන ගනයේ පිස්සෙක් බන්. :D
  13. JesonRulez

    අඩෝ ඔව් බන්. මම films එහෙම නොබලපු එකක් නෑ. TV series තුත් බලලා තියෙනවා.ඒත් මේක නම් අමුතුම එකක් බන්.

    අඩෝ ඔව් බන්. මම films එහෙම නොබලපු එකක් නෑ. TV series තුත් බලලා තියෙනවා.ඒත් මේක නම් අමුතුම එකක් බන්.
  14. JesonRulez

    God banned from Upwork!

    :(:(
  15. JesonRulez

    Teena Shanell Fernando

    මෙහෙම ඉන්නකොට නම් පලන්න ඇහැකි...
  16. JesonRulez

    රුදුරු තුරු වදුලේ....

    පට්ට බන්. බලාගෙන ගියාම කාලෝ ෆොන්සේකා පට්ට ඩයල් එකක් නේද බන්? එතුමා ලියපු තවත් ගීත තියෙනවද?
  17. JesonRulez

    කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18

    \:lol::lol::lol::lol::lol:/ \:lol::lol::lol::lol::lol:/ \:lol::lol::lol::lol::lol:/ \:lol::lol::lol::lol::lol:/ \:lol::lol::lol::lol::lol:/ \:lol::lol::lol::lol::lol:/ \:lol::lol::lol::lol::lol:/ \:lol::lol::lol::lol::lol:/
  18. JesonRulez

    ගෑණිව අනිත් පිරිමින්ට දෙන පොරක්

    උඹ ඔය කියන්නේ අපේ honest killer හෙවත් Angel Hunter ගැන නේද?
  19. JesonRulez

    නිදහස් චතුරශ්‍රයේ සිඟිති ආතල්..

    පොන්සියෝ වගයක් නේද බන් මෙතන ඉන්නේ?
  20. JesonRulez

    තම්බපු එළවලු.

    godak watina thread ekak

    No contents