1. JesonRulez

    ගෙදර තනියෙන් ඉද්දි

    ගෙදර තනියෙන් ඉද්දි hrCYOLeDDnU
  2. JesonRulez

    ඔව් බන් පොඩි සිදුවීමක් එක්ක මුළු කතාවම වෙනස්ම පැත්තකට හැරෙනවා.

    ඔව් බන් පොඩි සිදුවීමක් එක්ක මුළු කතාවම වෙනස්ම පැත්තකට හැරෙනවා.
  3. JesonRulez

    Happy Weded Life දත් කිඹුලා !

    දැන් කිඹුලා honeymoon යනවා ඇති නේද බන් කිබුලිත් එක්ක. :P
  4. JesonRulez

    ඔව් බන්. ඒක ලියපු එකා මොකා වුනත් පට්ට මොළකාරයෙක් බන්. අපි වෙයි කියල අනුමාන කරන කිසිම දෙයක්...

    ඔව් බන්. ඒක ලියපු එකා මොකා වුනත් පට්ට මොළකාරයෙක් බන්. අපි වෙයි කියල අනුමාන කරන කිසිම දෙයක් වෙන්නෙම නෑනේ. ඔක්කොම නොසිතු විදියටමයි වෙන්නේ.
  5. JesonRulez

    ඔව් යකොව්. දැන් නම් මට හොඳටම පිස්සු කියාන්කෝ. පෙරේදා රෑ නිදා ගනිද්දී උදේ 3යි. ඊය් දවසෙම නිදි...

    ඔව් යකොව්. දැන් නම් මට හොඳටම පිස්සු කියාන්කෝ. පෙරේදා රෑ නිදා ගනිද්දී උදේ 3යි. ඊය් දවසෙම නිදි මතයි. පවුල බනිනවා එහෙන් රෑ එළිවෙනකන් TV Series බලල ලෙඩ වෙන්න හදනවා කියල. S02E10 වෙනකම් බැලුවා. දැන් නම් හොඳටම addict වේලා යකෝ. එදා රෑ නිදා ගනිද්දී මට දැනුනේ මමත් ඒකෙම ජීවත් වෙන එකෙක් කියලා. සුපිරිම...
  6. JesonRulez

    Shashika Dissanayake in shorts

    එහෙමද බන්? දැන් දකිද්දී මොකද හිතෙන්නේ? :(
  7. JesonRulez

    අඩේ එහෙමද? එල එල. විස්තර කියහන්කෝ අරගෙනම.

    අඩේ එහෙමද? එල එල. විස්තර කියහන්කෝ අරගෙනම.
  8. JesonRulez

    ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!

    Hats off to Trinity college. දැන් ඉතින් කුලියාපිටිය පැත්තේ අයට ගොඩක් රිදෙයි. :lol:
  9. JesonRulez

    සෙට් උන කෑල්ල

    ඔව් බන්.
  10. JesonRulez

    අඩෝ චිකමාව, කොහොමද? ගත්තද PC එකක්?

    අඩෝ චිකමාව, කොහොමද? ගත්තද PC එකක්?
  11. JesonRulez

    Shashika Dissanayake in shorts

    ඇයි affair එක නැවැත්තුවේ?
  12. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    බය වෙන්න එපා මචන්. උඹ කාලාන්තරයක් තිස්සේ Payoneer එකෙන් ගනුදෙනු කරන එකෙක් නේ. උන්ගේ customer care එක contact කරලා බලපන් පොඩ්ඩක්. උඹ කියපන් උඹ අවුරුදු ගානක් තිස්සේ උන් හරහා තමයි සල්ලි ගන්නේ කියලා.
  13. JesonRulez

    යුරේනිගේ දියුණුවේ රහස් Rs.150කට

    අරකෙ නම් තිබ්බේ වෙඩි තිබ්බ කියල. :oo:
  14. JesonRulez

    Doctor Vs Engineer

    පිස්සුද බන්? මමත් යන්තම් ඉගෙන ගත්තේ internet එකේ එක එක ඒවා කියවලමයි. :rofl:
  15. JesonRulez

    Lankadeepa

    repost bro :) http://www.elakiri.com/forum/showthread.php?t=1729674 may be you haven't seen it. Anyway REP 10+
  16. JesonRulez

    [IMG]

    [IMG]
  17. JesonRulez

    [IMG]

    [IMG]
  18. JesonRulez

    [IMG]

    [IMG]
  19. JesonRulez

    [IMG]

    [IMG]

    No contents