1. Roddk da

    Boc යූස් කරන කවුද ඉන්නෙ❤️මෙහෙම එකක් ආවද

    tin no😂 ekak nane mata උබ ඕක පැහැදිලිව කියපන් ඩොබියෙක් වගෙ වටෙන් ගොඩෙන් නොයා ------ Post added on 1777132134
  2. Roddk da

    BOC Smartgen

    ඔව් නේද මම ෆ්ලෙෆ් ඇප් එක හැදුවෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ද කොහෙද කර්ඩ් එක ඕන තමයි සමන්‍ය boc app එකත ඇයින් කරනවලු
  3. Roddk da

    METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

    හොද වෙලාවට මේවා දියුනු රටවල් වල තියෙන්නෙ එහෙම තිබ්බේ නැත්නම් අපේ මුන් මේවාටත් බනිනවා
  4. Roddk da

    Boc යූස් කරන කවුද ඉන්නෙ❤️මෙහෙම එකක් ආවද

    මොකද්ද කරන්න ඔනෙ බන්
  5. Roddk da

    ඇස්වහ අයින් කිරීම

    අර දෙහි කපන එක නේද
  6. Roddk da

    පිනා සාපයක් වෙලා..

    දඩ වන්දියක් ගන්න ඔනෙ
  7. Roddk da

    මේවානේ මැජික් 😱🖐️🥵

    මම මේ විඩියෝ එක දැක්කා අපේ මිනිස්සු හෙන කුහකයි බන් අපේ උන් වෙන රටවල් වල මැජික් දැක්කාම පුදුම වෙනවා වෙන දේ දැන දැනත් කියන්නෑ අපේ එකෙක් කරාම ඒ ඔවා මැජික්ද ගගා වෙන දේ කියෝනවා ( මැජික් කියන්නෙ ඇස් බැංදුමක් කියලා දැන දැනට් අපේ අයව පහාත් කරනවා )
  8. Roddk da

    අම්මෝ E lips 😩❤️

  9. Roddk da

    හැකර් අල්ලාගෙන

    😅පා ගමනෙ ඇදේ හොයන උන්ට මේවා පෙන්නෑ😂
  10. Roddk da

    ආලෝකට වල් බල්ලෙකුගෙන් ප්‍රහාරයක්

    සමන්‍ය දෙයක් නේ මැජික් ද උබලට👍
  11. Roddk da

    හැකර් අල්ලාගෙන

    කලින් හිතුවට මටනම් ශුවර් නැ හැක් එකක් කියලා

    No contents