1. KadawathaKolla

    දන් මේකේ ඉන්නේ සත්තු.. තවදුරටත් ඉන්නවද කියන එකත් හිතන්න ඕනේ..

    මෙහෙම බස් කාරයෝ නම් ට්‍රිප් යන්න ගන්නේ ළමයින්ව යවන්න හොද නෑ.. මේක මීට වඩා හුගක් ලොකු විනාසයක් වෙන්න තිබ්බා. මිනිස්සු බනින එකේ වෑරෑද්ද මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. මේ රියදුරාගේ වෑරෑද්ද ගෑන, ළමයි මෑරුන එක ගෑන කතාවක් නෑ. තර්ස්ටන් ළමයි ගෑනයි, ජනාගේ විශේෂ අවධානේ ගෑනයි කතාව. හරිනම් දෑන් කතා කරන්න ඕනේ...
  2. KadawathaKolla

    දන් මේකේ ඉන්නේ සත්තු.. තවදුරටත් ඉන්නවද කියන එකත් හිතන්න ඕනේ..

    ඒ කෑල්ල දෑක්කාම මටත් හෙන ප්‍රශ්ණයක් ආවා.. දෑන් හෑමෝම දන්නවා බස් එකේ ගිය ළ්මයින්ට කිසිම අවුලක් නෑ කියලා. වෑන් එකේ පොඩි ළමයි මෑරිලා කියලත්. මූට ඒ ළමයි ගෑන ගානක් නෑ කියන්නේ මාර ප්‍රශ්ණයක් නේ.. ඒ දරුවෝ වටින්නේ නෑද්ද?
  3. KadawathaKolla

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    ඔවු කොහොම වුනත් එමිරේට්ස් ලාබ ගත්තා. මහින්දයා ඕක අරන් විනාස කරලා රටට බරක් කලා
  4. KadawathaKolla

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    එමිරේට්ස් ගන්නකොට පාඩුයි. මහින්දයා අරන් විනාසම කරලා දෑම්මා උගේ පෞද්ගලික කෝන්තරේට
  5. KadawathaKolla

    Ehenam Kamak Ne

    owu ban. lankawe wesiyo ho gala post danawa Thurstan lamai wenuwen. yako van eke ewun chappa wela
  6. KadawathaKolla

    උඹලා ඉන්දියන් උන් එක්ක එකම ඔෆිස් එකේ වැඩ කරලා තියෙනවද?

    ඉන්දියන් ලන්කාවේ කියලා වෙනසක් නෑ.. හොද එවුන් හොදයි.. පකයෝ කොයි රටෙත් ඉන්නවා
  7. KadawathaKolla

    Ehenam Kamak Ne

    lanka wa ne bro.. ohoma thama hithanne.. motta hatta
  8. KadawathaKolla

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    ඌ හිටියා කියන්නේ මිහින් ලන්කා නේ.. අනිවා දේශපාලන පත්වීමක් වෙන්න පුලුවන්.. මහින්ද නේ ඒ කාලේ ජනපති
  9. KadawathaKolla

    පාස්කු ප්‍රහාරය ඇත්තටම කාලේ කවුද??

    ඉන්දියාව මේක පිටිපස්සේ හිටියා කියන්න තියෙන සාක්ශි මොනවා ද? කොතනද පරීක්ෂණ හිර වෙලා තියෙන්නේ?
  10. KadawathaKolla

    පාස්කු ප්‍රහාරය ඇත්තටම කාලේ කවුද??

    මාර ලොජික්.. උන් ඔච්චර විස්තර දීලත් ඈයි බන් ලන්කාවේ එවුන් බකන් නිලන් හිටියේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. KadawathaKolla

    පිලුමක් බැලුව

    tikak baluwa set wune na ban
  12. KadawathaKolla

    පාස්කු ප්‍රහාරය ඇත්තටම කාලේ කවුද??

    ඔවු ඔවු සෙල්ලම් පටන් අරන් තියෙන්නේ.. අයිස් අයිස්.. බුද්දාගම රකින්න ආයේ පටන් අරන්නේ.. මේ පාර කාගේ ගර්භාශෙද දන්නේ නෑ පරිස්සම් කරන්නේ..
  13. KadawathaKolla

    වඳ සැත්කම් කතාව සම්පූර්ණ බොරු.. ඩ‍්‍රාමා එකක්.. මාත් ඇන්දුනා..

    ෂාෆී නේමේ ඒ මිනිහාගේ දරුවෝ මේකෙන් කොච්චර විදවන්න ඈද්ද? මට හොදට මතකයි අපි ඒ දවස් වල සී අයි ඩී එකේ එවුන්ටත් බෑන්නා ශාෆිව හුරතල් කරනවා කියලා..ශානි අබේසේකර ඒක තමයි මේක ගනන් ගත්තෙම නෑත්තේ.. උන් ට තේරෙන්න ඈති පචයක් කියලා.. රතලාට මුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනේ. හරි නම් මුන්ව හිරේ දාන්න ඕනේ ඒ මිනිහාට...
  14. KadawathaKolla

    තොපිට කිව්වට පිළිගත්තේම නෑ නේ PFIZER ගහලා අඩු වයසින් හාර්ට් ඇටෑක් එනවා කියලා. 💉🫀

    නාකී මයිනා ගෑහුවේ ෆයිසර්... අනිත් නාකි ටිකත් එහෙමයි

    No contents