1. KadawathaKolla

    ලංකාවේ විදේශ ණය අඩු කරපු මිනිහට ගහලා පන්න ගත්තා☹️

    ඒක තමා .. එහෙම ණය ගත්ත පකයාව තමා මේ පොහොට්ටු බල්ලෝ ජනාධිපති කලේ..
  2. KadawathaKolla

    විදුලි බිල සියයට 2000කින් වැඩිකරන්න එන යෝජනාව මෙන්න

    ඒක තමා කට්ටිය කියන්නේ විදුලි බිල වෑඩි කරලා බිල ආපු ගමන් ආයේ මිනිස්සු පාරට බහී කියලා..මම අහන්නේ ඈයි ඒ කාලේ අරගල කරපු එකට බනින්නේ කියලා.. මිනිස්සු පාරට බෑස්සේ තෙල් නෑති , පෑය ගාණක් කරන්ට් කපන.. ගෑස් පෝලිම් වල මිනිස්සු මෑරුන කාලෙක නේද? දෑන් ආයෙත් ඒ වගේ කාලයක් ආවොත් මිනිස්සු ආයේ පාරට බහී
  3. KadawathaKolla

    විදුලි බිල සියයට 2000කින් වැඩිකරන්න එන යෝජනාව මෙන්න

    අරගලය කරපු එකෙයි විදුලි බිල වෑඩි කිරීමෙයි සම්බන්ධේ මොකක්ද? o_O
  4. KadawathaKolla

    බෝට්ටුවෙන් ඔසී යන උන්ගේ සංගමය Go AUS

    මූ නේද අර මීගමුවේ ජාවාරම් කාරයන්ගේ ගෝලයා.. අන්න ඔසී වලින් ඈප්ලිකේශන් සේරම රිජෙක්ට් කරලා කට්ටිය ලන්කාවට එවනවා.. පවු මිනිස්සු. උන්ට සල්ලිත් නෑ නීතියෙනුත් දඩුවම්.. ඕවා කරපු එවුන්ට හෙණ ගහනවා
  5. KadawathaKolla

    ශෂී ඇන්ජලීනා

    @dath kimbula අයියාගේ කස්ටමර් කෙනෙක් නේද? එයා දන්නවා ඈති මෙයාගේ කලු සුදු ඒවා
  6. KadawathaKolla

    හැමෝටම 200Mbps වේගයෙන් ඉන්ටර්නෙට්

    5G ෆේල් කියන්න බෑ. 4G වගේ නෙමේ 5G වල frequency ගණනාවක් පාවිච්චි කරන්න පුලුවන්. සාමාන්‍ය 4G frequency එකම භාවිතා වෙනවා නම් coverage එකේ ලොකු අවුලක් වෙන්නේ නෑ. ඒ වුනාට අලුතෙන් පාවිච්චි කරන ඉහල frequency වලින් නම් ලොකු දුරක් කවර් කරන්න බෑ ඒ වුනත් ඩේටා රේට් ලබා ගන්න පුලුවන්
  7. KadawathaKolla

    අඩෝ මෙන්න මුව ඇරෙස්ට් කරලා

    Romanian authorities needed proof that Andrew Tate was in the country so they reportedly used his social media posts. His ridiculous video yesterday featured a pizza from a Romanian pizza chain, Jerry's Pizza, confirming he was in the country.
  8. KadawathaKolla

    රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව

    ඔවු. ටෑක්ස් ගහනවා කියලා රට මාරු කරන එක නම් තේරුමක් නෑ. එහෙම එවුන් වෙන රටකට ගියහම තේරෙයි, ලන්කාවේ හුගක් දේවල් සෑහෙන්න අඩු මුදලට කාලා තියෙන්නේ කියලා
  9. KadawathaKolla

    බෝට්ටුවෙන් ගිය අය

    ඒක හරි.. අවුරුදු 35-40 වෙලා ස්ටුඩන්ට් යන අය ඉන්නවා.. සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. ඒත් දරුවෝ වෙනුවෙන් කියලා ඒ මිනිස්සු කියන්නේ. ඈත්තටම කන්න බොන්න නෑති එක ඈරුනම ලන්කාවේ දරුවෙක් හදන්න බෑරි ප්‍රශ්ණ තව කොච්චර තියෙනවා ද? හරි හමන් අධ්‍යාපනයක් නෑ. පුදුම තරගයක් තියෙන්නේ.. මාර සල්ලියක් ඕනේ ළමයෙක්ට උගන්නන්න...
  10. KadawathaKolla

    මිනීමැරුම් හොරකම් නඩු වලින් බේරීමට නොදන්න ජනාධිපති කම් කර රට වැනසූ මෝඩ ගෝඨා නැතිකළ දේ ජපානයේ සහායෙන් බංග්ලාදේශය කරයි

    ගෝඨා ඈමරිකාවේ ඉදපු එකෙක් හෑටියට හොදටම දන්නවා මෙට්‍රේ ට්‍රේන් එකේ වටිනා කම.. ඌ කරේ බලු වෑඩක්.. කොමිස් සීන් එකක් හරි එහෙම නෑත්නම් චීන ගු කන්න තියෙන වුවමනාවට කරපු වෑඩක්.. ලල්තසිරියා නිකන් පුක දුන්නා විතරයි මම හිතන්නේ

    No contents