පවු බන් උබ, කොච්චර උබට රිදිලද කියල පේනව උබේ කතාවෙන්ම.
උබ හිතුවද දැන් මෙහෙම පරන තරහකට හොරෙන් බැනල රෙප් කැපුවම මම රිදිල අප්සට් ගිහින් මේක ගැන හිත හිත වද වෙයි කියල, අනේ නෑ බන්.
මම හිතන්නේ මනුස්සයෙක්ට මේ වගේ හොරෙන් බැනල රෙප් කපන්න කොච්චර නම් රිදෙන්න ඕනද කියල , මූනට කියන්න කොන්ද පණ නෑ , ඉතින්...